කුඩා කාර් සහ විදුලි කාර් බදු පහළට

Spread the love

මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.

මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.

Loading...

RSL

Related Posts