Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි

ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක...