මාගම්පුර වරාය නව ගිවිසුමෙන් වැඩ අරඹන්න සූදානම්
හම්බන්තොට වරායේ ගිවිසුම පදනම් කර ගනිමින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රියාත්මක දිනය ප්‍රකාශයට පත් කරන බව වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අද(09) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. වරාය ගිවිසුම යටතේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් සියයට 10 ක් ලෙස පළමුවෙන් හිමිවීමට තිබු ආයෝජනයන් සියයට 30ක් දක්වා ලබා දීමට චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග් සමාගම …
Continue Reading
අයවැයෙන් දෙවැනි තැන අධ්‍යාපනයට – ජනාධිපති
-
RSL
-
November 9, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
මෙවර 2018 අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවෙන් පසු ප‍්‍රධාන තැන හිමිවී තිබෙන්නේ අධ්‍යාපනයට යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (09) මොරටුවේදී පැවසීය. වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂිත ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමින් මේ අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘අපි රට දියුණු කරන්න නම් වැඩි ප‍්‍රමුඛතාවය දිය යුත්තේ බුද්ධිමත් ජනතාවක් බිහිකර ගැනීමටයි. අපි පොත් පත්වල දැනුම ලැබීමෙන් පමණක් සමාජයක් ලෙස ඉදිරියට යන්න බැහැ. ඒ …
Continue Reading
‘ලංකා ඊ නිව්ස්’ වාරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හඬ නඟයි
ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල වාරණය කිරීමට මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් ගත් පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, ජනමාධ්‍ය ඇමැතිගෙන් සහ ටෙලිකොම් බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම …
Continue Reading
උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!
සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. …
Continue Reading
ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..
“මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක… දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර ගන්න ශක්තියක් නැත්නම් දේශපාලනය නොකර ඉන්න ඕනේ..” උපුටා ගැනීම: ඕෂල හේරත්ගේ මුහුණු පොතෙන් “දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ …
Continue Reading
මංගලගේ මංගල අයවැයේ ගණන් හිලව් මෙන්න
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ඔහුගේ මංගල අයවැය මෙන්ම වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර …
Continue Reading
කොතරම් අවලාද නැගුවත්, දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි – ජනපති (Video)
බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය …
Continue Reading
මැදගොඩ අභයතිස්ස හිමි ගෝඨාගේ එළිය ජනපතිට අල්ලයි
පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සහ කළු සල්ලි සුදු කිරීම වෙනුවෙන් වියත්මඟ සහ එළිය නැමැති ව්‍යාපාරය ක්‍රියාත්මක බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ගෝඨාගේ එළියේ කැඳවුම්කරු වූ මැදගොඩ අභයතිස්ස හිමි මේ වන විට උපක්‍රමිකව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට තම එළිය අල්ලමින් යන බවක් පෙනෙන්නට තිබේ. මේ වන විට රට පත්ව ඇති තත්ත්වය තුළ ලංකාවට බේරා ගත …
Continue Reading
ජනවාරි 08 විප්ලවයේ සැබෑ නියමුවා කවුරුන්ද..?
නූතන ශී‍්‍ර ලංකාවේ සමාජ දේශපාලන වපසරිය තුළ සද්භාවය පෙරටුකර ගනිමින් කිසිදු ආත්මලාභයක් පිළිබද අපේක්ෂාවකින් තොරව, අන්තවාදී ස්ථාවරයන්හි නොඇළී තම වගකීම අකුරටම ඉටුකළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන මේ වන විට වසර දෙකකි. කවර අරුතකින් සළකා බැලූව ද කවර මානයකින් විමසා බැලූව ද උන්වහන්සේ ශ‍්‍රි ලංකාව තුළ බිහි වූ අසම සම යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැදින්විය හැකිය. …
Continue Reading
හදිසි කැබිනට් සංශෝධනයක්! රවීට ප්‍රබල අමාත්‍යධුරයක් (Exclusive)
අයවැයෙන් පසු එළඹෙන ඉදිරි දින කිහිපයේදී හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම හදිසි කැබිනට් සංශෝධනය සිදුකිරීමේ මුඛ අරමුණ බවට පත්ව ඇත්තේ, බැඳුම්කර කොමිසමේ චෝදනාවන්ට ලක්ව සාක්ෂි ලබාදීමට කැඳවීම හේතුවෙන් තාවකාලිකව ඉල්ලා අස් වූ හිටපු මුදල් හා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට යළි අමාත්‍යධුරයක් ලබාදීම බව සඳහන්. ඒ අනුව ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතාට …
Continue Reading