මංගලගේ බදු වෙනසෙන් ඊපීඑෆ් ආදායමට කෝටි 3000ක පාඩුවක්‌!

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් නව බදු වෙනස්‌කම් හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක්‌ සිදුවන බවට මහ බැංකුව විසින් ගණනය කර ඇත. මේ නිසා මේ වසරේදී (2018) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික...

අය-වැයෙන් වෙන් කළ කෝටි 76,000න් 10,000ක් මුදාහැරලා

වසර 2018 අය-වැයෙන් රජය රටේ විසිරුණු සංවර්ධනයක් ඇති කිරීමට වෙන් කළ රුපියල් කෝටි හැත්තෑ හය දහසක (බිලියන 760) මුදලින්, රුපියල් කෝටි දස දහසක් දැනටමත් ඒ ඒ අමාත්‍යාංශවලට ලබාදී ඇතැයි මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. වසර 2018 අය-වැය මඟින් රටේ සමාජ, ආර්ථික,...

අයවැය 99න් සම්මතයි

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. ඒ අනුව 2018 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායක කරු...

මංගලගේ බඩු අඩුවෙන්න තව කල්යයි

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ සහනය පාරිභෝගිකයාට ලැබීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තාවේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි බදු අඩු කරන බව පැවසුවද...

මංගලගේ මංගල අයවැය නීල හරිත වෙයි

නිදහස්‌ ශ්‍රී ලංකාවේ 72 වැනි අය වැය මෙන්ම යහපාලන ආණ්‌ඩුවේ තුන්වැනි අය වැය ලෙස නීල හරිත අයවැයක්‌ ලෙස නම් කරමින් මංගල සමරවීර මහතා ඊයේ(09) සිය මංගල අයවැය ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (09 දා)...

මංගලගේ මංගල අයවැයේ ගණන් හිලව් මෙන්න

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ඔහුගේ මංගල අයවැය මෙන්ම වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන්...

2018 අයවැයෙන් වැඩිම මුදල් ආරක්ෂක අමාත්‍යංශයට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට!

පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කරන අයවැය පළමුවර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර (2018) සඳහා වැඩි මුදලක්‌ වෙන් කරනු ලබන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහාය. එය රුපියල් කෝටි 29071 කි. එය මේ වසරේ වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 667 ක...

2018 අයවැය සඳහා අදහස් යෝජනා ඉල්ලයි

2018 අයවැය සඳහා අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබේ. අර්ථික ක්ෂේත්‍රයේ නිෂ්පාදන, කෘෂි හා සේවා අංශයේ සියලු පාර්ශව සඳහා මෙන්ම විද්වතුන්, වෘත්තිකයින් හා මහජනතාවට අයවැය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බව මුදල්...

2018 සඳහා රජයේ සමස්ත වියදම කෝටි 3,98,200ක්; අපේක්ෂිත රාජ්‍ය ආද‍ායම කෝටි 2,17,500ක්

2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආද‍ායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය විසින් ඇස්තමේන්තුකොට ඇත. මෙම ඇස්තමේන්තුව ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...