මැදගොඩ අභයතිස්ස හිමි ගෝඨාගේ එළිය ජනපතිට අල්ලයි

පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සහ කළු සල්ලි සුදු කිරීම වෙනුවෙන් වියත්මඟ සහ එළිය නැමැති ව්‍යාපාරය ක්‍රියාත්මක බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ගෝඨාගේ එළියේ කැඳවුම්කරු වූ මැදගොඩ අභයතිස්ස හිමි මේ වන විට උපක්‍රමිකව ජනාධිපති මෛත්‍රීපාල...