දවස් දෙකට තෙල් නැව් දෙකක් එනවා – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

ඉන්ධන රැගත් ඉන්දීය තෙල් නැවක් හෙට (08) දිනයේ ශ්‍රීලංකාවට එන බවත්, තවත් නැවක් අනිද්දා දිනයේ පැමිණෙන බවත්, ඉදිරියේ දී ඉන්ධන ගබඩා කිරීමේ ඉන්ධන ටැංකි වැඩිදියුණු කර තෙල් ටැංකි මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මේ බව පැවසී ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් …

Continue Reading

වකුගඩු රෝගීන්ට කෝපි පානය දිව්‍ය ඔසුවක් බව හෙළිවෙයි

දිනකට කෝපි කෝප්ප තුනක්‌ පානය කිරීම වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු වන බව පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් වසර 12 ක කාලයක්‌ මුළුල්ලේ සිදුකරනු ලැබූ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක්‌ යොදාගෙන සිදුකරනු ලැබූ මෙම අධ්‍යයනයට අනුව කෝපි විශාල වශයෙන් පානය කරනු ලබන වකුගඩු රෝගීන්ට රෝගයෙන් මියයැමේ අවදානම සියයට 25 කින් අඩුකරගත හැකිය. …

Continue Reading

ශලීල ඇතුළු සැකකරුවන් 04ක් ඇප මත නිදහස් කරයි

තායිවානයේ ෆා-ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුලූ හතරදෙනා ඇප මත නිදහස් කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. එහි දී එක් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ …

Continue Reading

සයිටම් කමිටුව ජනපති යළි අලුත් කරයි

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ එම යෝජනාවලට ඇතුළත් නොවූ කරුණු සොයා බැලීම නව කමිටුව වෙත පවරා තිබේ. එබැවින් රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති යෝජනා විසඳුම් ක්‍රියාමාර්ග පිළිබද සලකා බලා තවදුරටත් පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවකට පැමිණෙන ලෙස …

Continue Reading

දක්‍ෂතාව නැත්නම් මොන ආශිර්වාද තිබුණත් වැඩක්‌ නැහැ – දිනේෂ් චන්දිමාල්

පාකිස්‌තානය සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය ජයග්‍රහණය කළේ නායක චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ලබාගත් ආශිර්වාදය නිසාදැයි ඊයේ (31 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේදී ඔහුගෙන් විමසන ලදුව ඉදිරියට යැමට නම් ආශිර්වාද අවශ්‍ය බව පැවසීය. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්‌තාන් තරගාවලියට පිටත්ව යැමට පෙර දිනේෂ් චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ආශිර්වාද ලබාගත් බව සහ එහි ඡායාරූප සහ විස්‌තර අන්තර්ජාලයේ පළවීම සම්බන්ධයෙන් චන්දිමාල්ගෙන් …

Continue Reading

අවුකන පිළිමය අවදානමක!

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති. මේ දින වල දිගින් දිගටම විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පාත් වූ බවත් විහාරාධිපති හිමියෝ පවසති. මෙහි පවතින …

Continue Reading

බාලගිරි අවසන්! පුංචි ඡන්දය ගැසට් වෙයි!

නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අත්සන් තබා තිබේ. අත්සන් තැබීමෙන් අනතුරුව අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරෙන අතර අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත යොමු කෙරේ. ඉන්පසු ඒ මහතා විසින් එම ගැසට් පත්‍රයට …

Continue Reading

FCIDය කල්මරමින් සිට දැල දමද්දී කම්බ හොරා පැනගිහින්

රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ. ගාමිණි සෙනරත් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති …

Continue Reading

යුද අපරාධ සිදු වූ බවට සාක්ෂියක්! හමුදාව බොරු කියූ බව කමල් ප්‍රසිද්ධියේ කියයි (Video)

හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි සුදු කිරීම උදෙසා බැසිල් රාජපක්ෂ සමඟින් සිට ගෝඨාභය රාජපක්ෂට සමීප වූ නාලක ගොඩහේවාගේ තවත් එක් ව්‍යාපෘතියක් වූ ‘වියත් මඟ’මඟින් පැවැත්වූ වැඩසටහනකදී ගෝඨාභයගේ ප්‍රවර්ධකයෙකු වූ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරල්වරයෙකු වූ කමල් ගුණරත්න විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ මේ වන විට යුද වැදී රට බේරා …

Continue Reading

බැඳුම්කර ගනුදෙනුවේ හඬපටයක් හමුවෙයි

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නිලධාරියකු ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු අතර 2015 පෙබරවාරි 27 දා සිදුව ඇතැයි කියන දුරකථන සංවාදයක තොරතුරු ඇතුළත් හඬපටයක් තම සංවිධානයට ලැබි ඇති බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී (ජ.වි.පෙ.) වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මෙම හඬ …

Continue Reading