කොටි ප්‍රධානියෙකු වූ එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙක් නිදහස් කර තිබේ. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ නියෝගයකට අනුවයි. එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කෙරිණ. කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දට පහර දී බරපතල …

Continue Reading

මල්වතු-අස්ගිරි නිවේදන නිකුත් කරන සම්ප්‍රදාය දන්නවාද..?

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විදේශගතව සිටියදී උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී රැස්ව කළ සාකච්ඡාවකින් පසු නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමට අවශ්‍ය නොවන බව මල්වතු අස්ගිරි මහ විහාර පාර්ශ්ව තීරණය කළ බවට ප්‍රකාශ වීමත් සමඟ රටේ මහත් ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන්ම …

Continue Reading

SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසියි! ඒ වෙනුවට වෙනත් ආයතනයක්! (වීඩියෝ)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරීත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි පීඨය අහෝසි කර නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහිකිරීමට රජය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ එම ආයතනය පිහිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කරගැනිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …

Continue Reading

ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දියහැකි නායකයා ජනාධිපතිතුමා පමණයි – මැදගොඩ අභයතිස්ස හිමි

රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැකියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත‍්‍රණ …

Continue Reading

බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නැහැ – විමල්ට ෆීල්ඩ් මාෂල්ගෙන් පිළිතුරු

ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ දිවි පිදීමට පුද්ගලයින් සිටි නමුත් විමල් වීරවංශ මහතා එවැනි අයෙක් නොවන බවත්, කිසි විටෙකත් බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නොමැති බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මග නැගුම ප්‍රධාන කාර්යාලයේ අද(27) පැවති ජාතික සේවක සංගමයේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද පැනයන්ට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. …

Continue Reading

කටාර් ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක් සමඟින් ගිවිසුම් රැසක්

මැදපෙරදිග කලාපයේ සිදුකරන සිය පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ කටාර් රාජ්‍යයේ පාලකයා වන තමීන් බින් අහමඞ් අල් තානි එමීර්වරයා අතර හමුව ඊයේ(26) සිදු විය. කටාර් එමීර් ඩිවාන් මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා කටාර් එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර ද පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු …

Continue Reading

කෝටි 9.287 කට විකුණූ දළදා මාළිගාවේ ඉඩම් වලින් කෝටි 9.214 ක් හොරා කා ඇති බව තහවුරු වෙයි

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් වූ ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස හොරකම් කිරීමේ ඓතිහාසික ඛේදනීය සිදුවීමක් පොලිස් පරීක්‍ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ. ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ් පිහිටි උඩවත්ත සහ මල්නයිදාගේ හේන නැමති අක්කර 9ක් විශාල ඉඩම් දෙකක් රුපියල් 92,870,000කට සින්නක්කර ඔප්පු මගින් විකුණා ඇත. ඉඩම් විහාර …

Continue Reading

ටින් මාළු ඇතුළු ආහාරයට ගන්නා මාළු වර්ග රැසක් ආනයනය වහාම නවතයි!

තලපත් සහ කොප්පරා යන මත්ස්‍ය වර්ග හැර ටින් මාළු ඇතුළු අනෙකුත් මාළු වර්ග ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මත්ස්‍ය අස්වැන්න වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර අදාළ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ අදාළ කටයුතු සකසන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතැයි අමාත්‍යංශ …

Continue Reading

නව ව්‍යවස්ථාවට එරෙහිව මිනීමරුවෝ පෙළ ගැසෙනවා – ඇමැති මංගල කියයි

හැටතුන් ලක්ෂයක ජනතාවක් රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කෙරුණු ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අටවාගෙන ඇති ව්‍යාපාරයේ සැබෑ ස්වරූපයට යළි යළිත් පෙන්නුම් කරන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. …

Continue Reading

CID ලොක්කා තිගැස්සෙයි

මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ඊයේ (25) පැවසීය. ‘‘සර්, අත්අඩංගුවට ගන්නවා කියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී අරෝවක …

Continue Reading