- Friday
- August 19th, 2022

මාධ්‍යවේදීන්ට සිදුකරන ලද අපරාධ පිලිබඳ පරීක්ෂණ මෙහෙයවමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙ.පො.අධිකාරී ශානි අබේසේකර මහතා මාරු කිරීම දේශපාලන පළිගැනීමක් බවත් ඒ සඳහා පොලිස් කොමිසම ද කොටස් කරුවෙකු වීම විමතියට කරුණක් බවත් කියමින් ශානි අබේසේකර මහතා ධූරයේ යළි පිහිටුවන ලෙස...