කොටි ප්‍රධානියෙකු වූ එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙක් නිදහස් කර තිබේ. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ නියෝගයකට අනුවයි. එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව...