මල්වතු-අස්ගිරි නිවේදන නිකුත් කරන සම්ප්‍රදාය දන්නවාද..?

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විදේශගතව සිටියදී උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී රැස්ව කළ සාකච්ඡාවකින් පසු නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමට...