කෝටි 9.287 කට විකුණූ දළදා මාළිගාවේ ඉඩම් වලින් කෝටි 9.214 ක් හොරා කා ඇති බව තහවුරු වෙයි

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් වූ ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස හොරකම් කිරීමේ ඓතිහාසික ඛේදනීය සිදුවීමක් පොලිස් පරීක්‍ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ. ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ්...