කටාර් ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක් සමඟින් ගිවිසුම් රැසක්

මැදපෙරදිග කලාපයේ සිදුකරන සිය පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ කටාර් රාජ්‍යයේ පාලකයා වන තමීන් බින් අහමඞ් අල් තානි එමීර්වරයා අතර හමුව ඊයේ(26) සිදු විය. කටාර් එමීර් ඩිවාන් මන්දිරය වෙත...