අවුකන පිළිමය අවදානමක!

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති. මේ දින වල දිගින් දිගටම විශාල වශයෙන්...