වකුගඩු රෝගීන්ට කෝපි පානය දිව්‍ය ඔසුවක් බව හෙළිවෙයි

දිනකට කෝපි කෝප්ප තුනක්‌ පානය කිරීම වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු වන බව පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් වසර 12 ක කාලයක්‌ මුළුල්ලේ සිදුකරනු ලැබූ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක්‌ යොදාගෙන සිදුකරනු...