මහ බැංකුව කොල්ල කෑ එජාපය රේගුව හොරාකන්න ගිය තැත වරදී; රනිල්- මංගල වෘත්තීය සමිති ඉදිරියේ දණ ගසයි

2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සහචරයින් විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය. පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් …

Continue Reading

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට තනතුර අහිමි කර, එජාපයේ බත් බැලයෙක් ලවා රේගුවෙන් හොරා කන්න දඟලන සැලසුමේ රහස

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි. මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ හතර මායිම් හොඳින් දැන සිටි රේගු වෘත්තීය සමිති එම තීරණයට එරෙහිව අවි අමෝරා ගත්හ. ඒ අනුව පසුගිය බදාදා (30දා) පස්වරුවේ …

Continue Reading

යන එනමං නැති එජාපයේ මීලඟ තුරුම්පුව

බලලෝභීත්වයෙන් විවිධ කුප්‍රකට ක්‍රම යොදාගනිමින් ආණ්ඩු බලය ලබාගත්තද රටට හෝ ජනතාව වෙනුවෙන් කලහැකි දෙයක් නොමැතිව අතරමං වී සිටින එක්සත් ජාතික පක්ෂයේ මීලඟ තුරුම්පුව වී ඇත්තේ, බලය ඇති තෙක් හොරාකෑමට අවශ්‍යතරම් ඇමතිකම් නිර්මාණය කරමින් පවත්වා ගැනීමට බව දැන් පැහැදිලිය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් කැබිනට් ඇමැතිවරුන්ගේ, කැබිනට් නොවන ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය …

Continue Reading

ලබන පරාජයට බියේ ඡන්ද නොතියන එජාපයට මැකෝගෙන් දැවැන්ත කනේ පහරක් (Video)

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන “ජනාධිපතිවරණය” මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැඩිව …

Continue Reading

ජනාධිපතිවරණයට එජාපයෙන් පමණයි; පිට අයට ඉඩ නැහැ – එජාපය තීරණයකට

රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ඊළඟ එජාප ජනපති අපේක්ෂකයා විය යුතු යැයි එජාප ජේ‍යෂ්ඨයන් පිරිසකගේ ස්ථාවරය වී තිබේ. වසර 25ක පමණ කාලයක් එජාපයේ නායකයා ලෙස කටයුතු කළද 1999 – 2005 ජනාධිපතිවරණවලට තරග කර වික්‍රමසිංහ පරාජයට පත්විය. මේ වන විට ජනපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ අවස්ථාවක් හිමිවී තිබෙන බවත් අත්දැකීම් සහිත පළපුරුදු නායකයා ඊට ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය …

Continue Reading

අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට එරෙහි පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම ඊයේ(22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කර සිටියේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා …

Continue Reading

ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෑ..

ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කොට නොමැති අවස්ථාවක ඇතැමුන් රට බෙදනවා, රට කැඩෙනවා කියා කෑගසනවා යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පෙරේදා (19) ගාල්ල යක්කලමුල්ලේදී පැවසීය. යක්කලමුල්ල කරාගොඩ ශී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ, දෙමහල් භික්ෂු නේවාසිකාගාරය, දහම්පාසල් ගොඩනැගිල්ල, හා දානශාලාව සග සතුකොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම බව සඳහන් කළේය. අගමැතිවරයා එහිදී මෙසේද කීවේය. “අද උදෑසන මම පුවත්පත්වල දැක්කා මල්වත්තේ මහනාහිමියන් ව්‍යවස්ථාව …

Continue Reading

ඉතිහාසයේ කිසිඳු එජාප ආණ්ඩුවකින් බිඳ නොහෙලු ආර්ථිකය මංගල උඩුයටිකුරු කරයි; ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය දැන් ශ්‍රී ලංකාවේ!

පක්ෂ බේදයකින් තොරව මේ රටේ ජනතාව තුල තිබූ එක් විශ්වාසයක් සහ කියවීමක් නම් “යූඑන්පී ආණ්ඩුවක් ආවොත් මොනවා නැතත් රටේ ආර්ථිකයත් ගොඩ අපේ පොකට්ටුවත් (ව්‍යාපාර සහ ආදායම් මාර්ග) ගොඩ” කියාය. එහෙත් ඉතිහාසයේ මෙතෙක් කිසිඳු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කඩා බිඳ නොහෙලු ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක්සත් ජාතික පක්ෂයේ අවම සුදුසුකම්වත් නොමැතිව මුදල් අමාත්‍යධුරයට පත් මංගල පින්සිරි සමරවීර විසින් වසර එකහමාරක් වැනි …

Continue Reading

හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුද..?

අද සිදුවන හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුයැ’යි මතයක් සමාජ ගත කරමින් තිබෙන බවත්, අද මධ්‍යයට පවා මෙලෙස නිදහසේ ප්‍රශ්න කිරීමේ අවකාශය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය නිසා නොවේදැ’යි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මාධ්‍යවේදීන්ගෙන්ම ප්‍රශ්න කරමින් පවසා සිටියේය. මෙහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

Continue Reading

දෙමළ සන්ධානයට පක්කිලි කම් කරන්න ගිය එජාපයේ තවත් නඩයක් ඇනගෙන එති!

රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයත්, තමන්ගේ ඇමතිකම් ටිකත් රැකගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට පක්ෂයත්, ආණ්ඩු බලයත් උකස් කොට ප්‍රාණ ඇපයට ලක්වූ එජාප මැති ඇමතිවරුන් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ වහලුන් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හෝ පාක්ෂිකයින් අකමැති වුවත් දෙමළ ජාතික සන්ධානයේ ඕනෑ එපාකම් ඉටුකිරීම වෙනුවෙන් එජාපයට රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හිසේ තබාගෙන පන්සල් ගානේ …

Continue Reading