- Monday
- December 23rd, 2024
මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට...
අපේ රටේ පාලකයෝ රටේ ආර්ථිකය හදන්න ප්රාග්ධනය හොයාගෙන, ආයෝජකයො හොයාගෙන අවුරුදු ගාණක් පිස්සු බල්ලො වගේ ලෝකෙ වටේ දුවල අවුරුදු 70ක් ගත වෙලත්, හදපු රටක් නැති බවත්, රටේ සැබෑ ප්රාග් ධනය පාලකයන්ට නොපනීම නිසාත් රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම...
කථානායකවරයාගේ ක්‍රියාකලාපයත්, මන්ත්‍රිවරුන් අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත්, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් යන සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහාත්, පාර්ලිමේතුවේ මන්ත්‍රිවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 100 සිට 150 දක්වා මිල නියම කිරීමත් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට...
සංචාරක කර්මාන්තය දැවැන්ත ආදායම් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මිලියන 22ක ජනතාවක් වෙසෙන අපේ රටට මිලියන 20ක සංචාරකයන් පිරිසක් අපේක්ෂා නොකළ යුතු බවත්, අවම වශයෙන් මිලියන 06ක සංචාරක පිරිසකගෙන් හොඳින්, අතපය දිගහැර වියදම් කරන මිලියන 03ක් සිටියහොත් ඉතිරි සංචාරකයන් මිලියන 03...
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව "ඉන්දීය නිල සංචාරය" සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි. ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට...
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිස් පහක දවසේ ආදායම රුපියල් අටසියයට වඩා අඩු ඉතා අවම මට්ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවකින් පෙළෙන බව...
රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ. සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා...
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට අත්සන්...
අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම...
Loading posts...
All posts loaded
No more posts