‘රීඩ් ශ්‍රී ලංකා’ අනාවරණය පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු වෙයි!
-
RSL
-
February 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
මාළඹේ කුප්‍රකට වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන නීත්‍යානුකූල නොවන හොර වෛද්‍යවරයකු වන සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් රීඩ් ශ්‍රී ලංකා ප්‍රථමයෙන්ම වාර්තාකරද්දී පැහැදිලිව සඳහන් කර සිටියේ මෙය ‘සයිටම් ලොක්කා විසින් සිදුකළ නාටකයක්’ බවයි. මෙම කුප්‍රකට සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් නීත්‍යානුකූල නොවන හොර …
Continue Reading
බැඳුම්කර වංචාව යට ගැසීමට සිදුකළ තවත් පාහර මඟඩියක් හෙළිවෙයි!
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ මතභේදයට තුඩුදී ඇති 1895/19 අංකය දරන ගැසට් පත්‍රය මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත යෑයි වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ඊයේ (27 දා) උදේ මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය. එම …
Continue Reading
CIDය ඇතුළු පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන අරඹයි (Video)
-
RSL
-
February 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමෙන් අපරාධ කල්ලි නායකයෙකු ඇතුළු රැඳවූවන් 05 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 08ක් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ අදාළ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් 08 ත් 10ත් අතර පිරිසක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. වෙඩි තැබීම …
Continue Reading
කරූට කැප දේ රතන හිමිට අකැපද..?
පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂයෙන් නෙරපා දැමීමට ජාතික හෙළ උරුමය ගන්නා උත්සහය ඉතා පුදුම සහගත එකක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වර්තමානයේ ජාතික හෙළ උරුමයේ උප සභාපතිධුරය හෙබවන නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතාද පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා …
Continue Reading
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී බවට ප්‍රකාශයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වන්නේ ද වත්මන් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ, කළුතර නගර ශාලාවේ පැවැති තරුණ සමුළුවට එක්වෙමිනි. එසේම තවත් වසර කිහිපයක් ගත වන විට මෙරට ජනප්‍රියම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව ද ශාන්ත බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
Continue Reading
පාතාලයේ ඉලක්ක ගත ප්‍රහාරයෙන් සමයං ඇතුළු 6ක් මරුට!
කළුතර බන්ධනාගාරයේ සිට සිරකරැවන් රැගෙන එමින් සිටි බස් රථකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් සිරකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරියෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිරකරැවන් කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණයට රැගෙන යාමේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබේ. මෙම මිය ගිය සිරකරුවන් අතර පාතාල නායකයෙකු වන අරුණ උදය ශාන්ත නොහොත් සමයං නැමැත්තාද සිටින බව …
Continue Reading
හමුදා කඳවුරට පැන්න පිරිසක් ඉඩම් ඉල්ලති!
-
RSL
-
February 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කිලිනොච්චි පරෙවිපංචාන් යුද හමුදා කඳවුරට ඇතුළු වූ පිරිසක් යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් බලපෑම් කොට තිබේ. මේ අවස්‌ථාවේදී යුද හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර, ඉතා උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති අතර, මේ පිළිබඳව තොරතුරු ලැබුණු කිලිනොච්චිය දිසාපතිවරයා ඒ ස්‌ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ. දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්‌ථාවේදී සාකච්ඡා …
Continue Reading
පොලිසිය කලකට පසු පෙර පුරුදු දඩයමක!
පැවති රාජපක්ෂ රෙජීම අඳුරු පාලන කාලය තුළ නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළින් වාර්තාවුණු , සැඟවුණු ආයුධ සෙවීමේ ඝාතන සහ සිරමැදිරිය තුළ පහර කා මිය යෑමේ සිද්ධීන් වල යළි ඇරඹුමක් අද පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසිය තුළදී පහර කා මිය යාමේ සිද්ධියක් සමඟින් වාර්තාවේ. ඊයේ(25) පස්වරුවේ පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මගින් කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි …
Continue Reading
RMV හරහා සිදුකළ මහා පරිමාණ වාහන ජාවාරමක් හෙළිවෙයි!
-
RSL
-
February 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, RMV
-
0 Comments
හදිසි අනතුරුවලට ලක්ව මුළුමනින්ම හානි වී යළි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වූ වාහන වෙනුවට එම වාහන අංකවලට වෙනත් වාහන ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා මේ මහා පරිමාණ ජාවාරම සිදු කෙරී ඇති බව දැනගන්නට ඇත. මේ වන විට එසේ ඉවත් කළ වාහන 61ක් …
Continue Reading
විමල් නඩුවෙන් කට්ටි පනින්න සැරසෙයි!
හිටපු අමාත්‍ය විමල් වීරවංශ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන විදේශගත වීමට තැත් කිරීම මත පැනවූ නඩුව පෙරේදා (23) මීගමුව අධිකරණයේදී කැඳවා ඇති අතර ඊට වීරවංස මහතා නොපැමිණීම හේතුවෙන් නඩුව නැවත මැයි 16 වැනි දිනට කල් තැබීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා කටයුතු කර තිබේ. ඒ වනවිට යම් හෙයකින් වීරවංශ බන්ධනාගාර ගතවී සිටී නම් එදිනට මීගමුව අධිකරණයට වහාම …
Continue Reading