ෆොන්සේකාට සැලකුව හැටි ගැන නාමල්ට දුකයිලු
හිටපු ජනාධිපතිතුමා රූපවාහිනී නාළිකාවකට කතා කරලා කියනවා සරත් ෆොන්සේකා බන්ධනාගාර ගත වෙලා ඉඳිද්දී හැම පහසුකමක්ම ඔහුට ලබාදුන්නලු. අපි දන්නවා සලකපු විදිහ. සිර කුටියේ ජනෙල් පවා සීල් කළා. සරත් ෆොන්සේකා මහත්තයට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති කළා. තාත්තා එහෙම කියද්දී පුතා අනිත් පැත්තට කියනවා ෆොන්සේකා මහත්තයාට සැලකූ විදිය ගැන කනගාටු වෙනවා කියලා. සත්‍ය ජයගන්නවා කියන්නේ ඕකට තමයි. පුතා කිව්වා නෙවෙයි ඒ …
Continue Reading
බෑනාගේ සමාගම හෙට තවත් බැඳුම්කර කොල්ලයකට අර අඳී! (විශේෂ)
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ. මේ අතර එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් …
Continue Reading
සී.බී.ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි
පසුගිය ජනාධිපතිවරණ සමයේ කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේ උත්සවයක් සංවිධානය කිරීමෙන් සහ දක්‌ෂිණ අධිවේගී මාර්ගයට මාර්ග බලපත්‍ර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 6 කට ආසන්න මුදලක් පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාගෙන් ඊයේ (13) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රශ්න කර ඇත. හිටපු අමාත්‍යවරයා ඊයේ පස්‌වරු 10 ට පමණ පැමිණ සවස 2.00 පමණ වනතෙක් ප්‍රකාශය ලබාදී පිටව …
Continue Reading
සයිටම් විරෝධයට ආණ්ඩුවෙන් කඳුළු ගෑස්
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය හා වෛද්‍ය සිසුන් ඒaකාබද්ධව ඊයේ (13) දහවල් කොළඹ, කොටුව වෙත පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ ගත් අතර ලෝටස් පාරේදී පොලිසිය විසින් ඔවුනට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කරන ලදී. ලෝටස් වටරවුම අසළ පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සහ කිරීමත් සමඟ …
Continue Reading
මීළඟ බැඳුම්කර වෙන්දේසියට බිලියන 25ක්
-
RSL
-
March 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙන මීළඟ වෙන්දේසිය ලබන 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසයි. එහිදී දින 91කින් සහ දින 182කින් කල් පිරෙන පරිදි බිල්පත් නිකුත් කෙරෙන්නේ මිලියන 19,000ක වටිනාකමකින් යුක්තවය. මිලියන 600ක බිල්පත් දින 364කින් කල්පිරෙන පරිදි වෙන්දේසි කිරීමට නියමිත බවද මහ බැංකුව සඳහන් කරයි. මීට පෙර සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදුකළ …
Continue Reading
දොස්තර රාජිතට වෛද්‍යවරුගේ ප්‍රමිතිය ගැන සැකයක්!
වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇතැම් අය කථා කරන නිසාවෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැනත් සොයා බැලිය යුතු බව සෞබ්‍යය අමාත්‍ය දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධෙවිදීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවත්, දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව …
Continue Reading
ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන ලෙසට නියෝගයක්!
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය. හිටපු තානාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරිය විසින් විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ එම නියෝගය ලබාදෙනු ලැබුවාය. විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දුන්නාය. හිටපු …
Continue Reading
කිරිඇල්ලට සයිටම් එකෙන් ලොකු කුට්ටියක්!
-
RSL
-
March 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නෙවිල් ප්‍රනාන්දු මහතා හෝ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සමීර සේනාරත්න නැමැත්තා තමන්ට කිසි දිනක කතාකර නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පුන පුනා පැවසුවද ඔවුන් ගණුදෙනුව පවත්වාගෙන යන්නේ කිරිඇල්ල ඇමතිවරයාගේ දියණිය සමග බව පසුගිය 09වනදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එය අනාවරණය වූයේ එදින පැවති සයිටම් අර්බුදය සම්බන්ධ විවාදයට එක් වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස …
Continue Reading
කුප්‍රකට මරික්කාර් මිනිස් ඝාතනයකට අර අඳී..!
කොලොන්නාව කසල කන්දේ ගැටළුවට නිසි විසදුම් ලබාදිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු ජනතා නියෝජිතයන් කටයුතු කරමින් සිටියදි එජාපයේ මරික්කාර් තම හිතවාදින් පිරිසක් සමගින් මාධ්‍ය සංදර්ශණයක නියැලිමත් සමගින් කොලොන්නාව ආසනය පුරා විශාල විරෝධයක් එල්ලවෙමින් ඇත. මරික්කාර්ගේ මෙම ක්‍රියාවලියට කොලොන්නාව ආසනයෙන් එල්ල වු විරෝධය කොතෙක්ද යත් ඔහුගේ …
Continue Reading
බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු අර්ජුන්ගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි
මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ පිහිටුවා ඇති විශේෂ රහස් පොලිස් ඒකකය හිටපු මහ බැංකු අධිපති මෙන්ම බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඊයේ (10 දා) පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කොමිසමේ විශේෂ රහස් පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් …
Continue Reading