- Tuesday
- June 6th, 2023

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නැවත විවෘත වරෙන්තු නිකුත් කළාය. ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප වූ ඔහුගේ බිරිඳ හා ඥති සොහොයුරිය අත්අඩංගුවට...
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය. හිටපු තානාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරිය විසින් විමර්ශන...