- Tuesday
- August 9th, 2022

2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය. සී.බී. රත්නායක මහතා ඒ බැව් පැවැසුවේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ...
මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වුණු බලවේගයන් අතුරින් බැරැක් ඔබාමා ඇමෙරිකානු අය වැය තුළ මිලියන 454 ක මුදලක් වෙන් කර ඇති බවත් අද වන විට ඩොනල් ට්‍රම්ප් විසින් ඒ බව ඉදිරිපත් කර ඇති බවත් අද (04)...