ඇමති රවීගේ විශ්වාසභංගත්වය ගැන හිතන්න තව කල් ඉල්ලයි
විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම කළ යුතු බවයි. අනතුරුව එය සිංහල, දෙමළ …
Continue Reading
මත්ද්‍රව්‍ය හා කැබිනට් ඇමතිවරු අතර ඇති සම්බන්ධතාව විශ්වවිද්‍යාල ආචාර්යයවරු ජනපතිට පහදයි
-
RSL
-
August 8, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රජයේ කැබිනට් ඇමතිවරුන්ගේ ආශීර්වාදය, අනුදැනුම, රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරමට ලැබී ඇති බව ජනතාව අතර විවිධ තොරතුරු සංසරණය වෙමින් ඇති බවත්, පසුගිය සතියේ වෙළද අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට අයත් වන සතොස ආයතනයේ වාහනයක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් හමු වීම හා ඊයේ දිනයේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයකු මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් සමග හසුවීම ජනතාව තුල මතුවෙමින් ඇති සැක සංකා සනාථ …
Continue Reading
ඇමති මංගල ගේ කීර්තිනාමය වෙනුවෙන් PRO සමීරට ඉල්ලා අස්වෙන්න ඕනිලු
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වන බව පවසමින් එම අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර මහතා එම ධුරයෙන් අද (08) ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසමින් අමාත්‍යවරයා වෙත ලියූ ලිපියක් ලියා මාධ්‍ය වෙත නිකුත් කර හැර ඇත. සමීර මහතා අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇති එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්,
Continue Reading
ඩමිවලින් පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්න කැමැති නම් සයිටම් එකට ඉඩ දෙන්න
සැබෑ රෝගීන් නොමැතිව ආකෘති (ඩමීස්) වලින් සායනික පුහුණුවක් ලබා වෛද්‍යවරයෙක් වූ අයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමැතිනම් සයිටම් හොර උපාධි කඩය පවත්වාගෙන යන්න එකඟ වන්න යෑයි රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආසිරි කරුණානායක වෛද්‍ය ශිෂ්‍යයා පැවැසීය. ආසිරි කරුණානායක එලෙස පැවසුවේ පසුගියදා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේදී පැවැති සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කරනු, ජනතාව මුලාකරන ව්‍යාජ විසඳුම් එපා· …
Continue Reading
අගමැති රනිල් සහ ඇමති මලික් බැඳුම්කර කොමිසම හමුවට
-
RSL
-
August 8, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට මේ සතිය තුළ දී වත්මන් රජයේ ප්‍රබලයින් තිදෙනෙකුම කැඳවීමට නියමිතව පවතින බව වාර්තා වේ. ඒ අනුව පළමුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ද දෙවනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ද තෙවනුව සිකුරාදා (11) …
Continue Reading
ශ්‍රී ලංකා යුද හමුදාවට ජාත්‍යන්තර සම්මානයක්
ජපානයේ ටෝකියෝ නුවර පැවති “ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම්” ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට රිදී පදක්කමක් හිමිව තිබේ. ආපදා තත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම පදක්කම හිමිව තිබේ. මෙම තරගය අගෝස්තු මස 04 වනදා සිට 06 වනදා දක්වා පැවැත්වුණු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා දෙවන සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩී.එම්.සී දිසානායකට …
Continue Reading
කල්ලි ගැසී අපරාධ සිදුකළ ‘ආවා’ ප්‍රධානියා ඇතුළු 6 ක් අත්අඩංගුවට
-
RSL
-
August 7, 2017
-
පුවත් සහ වාර්තා
-
AWA, news, reports
-
0 Comments
යාපනයේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විවිධ අපරාධ සිදුකළ “ආවා” කල්ලියේ ප්‍රධානියා ඇතුළු හය දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් “නිශා වික්ටර්“ නැමති මෙම ‘ආවා’ කණ්ඩායමේ ප්‍රධානියා පසුගිය දා යාපනය – කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බව ද පොලිස් …
Continue Reading
ප්‍රබල ඇමැති(ගේ) පෞද්ගලික ලේකම් ප්‍රවාහනය කරද්දී කොටු වූ ලක්ෂ ගණනක මත්ද්‍රව්‍ය තොගය එළියට
රජයේ ප්‍රබල ඇමැතිවරයකු(ගේ) පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා විදේශීය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් පෙරේදා (05 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. එම බළකායේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් ගල්කිස්‌ස බීච් හෝටලයක් අසලදී කොටුකරගෙන තිබේ. පසුව එම නිලධාරීන් රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී …
Continue Reading
ස්වර්ණවාහිනිය ඇලෝෂියස්‌ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මිලදී ගනී!
ඊ.ඒ.පී. සමාගමට අයත් ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාව කුප්‍රකට බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කම් කියන අර්ජුන් ඇලෝෂියස්‌ගේ සිංගප්පුරුවට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වේ. කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයත් සමඟ ප්‍රකෝටිපති සමාගමක් බවට පත් වූ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අර්ජුන් ඇලෝෂියස්‌ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඒ කොල්ලයෙන් ලද ලාභය තුලින් මේ වන විට ‘ජනයුගය’ නමින් වැඩිම පත්තර පිටු ප්‍රමාණයක් …
Continue Reading
හම්බන්තොට ගිවිසුමෙන් ඩොලර් මිලියන 400ක ආයෝජන එන බව මහ බැංකු අධිපති කියයි
හම්බන්තොට වරාය සහන ගිවිසුම අස්සන් කිරීමත් සමඟ ඉදිරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 100ක හා මාස හතරකින් ඩොලර් මිලියන 300 සෘජු විදේශ ආයෝජන රටට ගලා එනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහාත ප්‍රකාශ කරයි. රජය දීර්ඝකාලීන ආර්ථික ප්‍රවර්ධන සැලැසුම්වලට අනුව ගනු ලැබූ ක්‍රියාමාර්ග තුළින් පසුගිය අප්‍රේල් මාසයේ සිට උද්ධමනය සැලැකිය යුතු මට්ටමකින් අඩුවීමට පටන්ගෙන තිබෙන බවත් අධිපතිවරයා …
Continue Reading