සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)
වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා වෛද්‍ය ආචාර්ය සංගම් සමඟ එක්ව අර්බුදය නිමා කරලීම සඳහා වන යෝජනා මාලවක් බලධාරින් වෙත බාරදී මේ …
Continue Reading
හිරුණිකාට එරෙහි නඩුව තවත් මාස 07කින් කල්යයි
දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම ඇතුළු අධි චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු නව දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය තවත් මාස 07කින් කල්තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (26) එම නඩුව කැඳවූ අවස්ථාවේ නියෝග කර තිබේ. එම නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වීමට නියමිතව තිබිණි. 2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය …
Continue Reading
ආණ්ඩුව අලුත් මෙහෙයුමකට සැරසෙයි
-
RSL
-
April 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම්වල අවශ්‍යතා මතත්, ඇතැම් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවලින් රජයට එරෙහිව සිදුකෙරෙන අරගලවලට මුහුණදීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතේ විශේෂ බලකායක් නිර්මාණය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (25) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව අනුමත වී තිබේ. විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති විසින් මහජනතාවට පීඩා පමුණුවමින් සිදුකරන අත්තනෝමතික …
Continue Reading
කුප්‍රකට ඇමති පුතාගේ රථගායට ජීවිත 5ක් බිලි
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඊයේ (24) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය …
Continue Reading
මහින්දගේ රූකඩ සහ බළල් අත් ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ රූකඩ සහ බළල් අත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කොට නිවැරදි දූරදර්ශී නායකත්වයක් යටතේ පක්ෂය යළි ප්‍රතිසංවිධානය් කිරීමේ මෙහෙයුම් මේ වන විට සිදුවෙමින් පවතී. ඒ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ යන මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර ඒ වෙනුවට නව …
Continue Reading
පොලිස්පති ජූජිත් තවත් වෙනසකට සැරසෙයි
පොලිස් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ බණ්‌ඩාරවෙල ඇල්ල පොලිස් වසමේ නාදඬුහින්න ප්‍රදේශයේ පසුගිය දා පැවති උත්සවයකදීය. පොලිස් නිල ඇඳුම ආභරණයක් නොවන බවද ලෝකයේ බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ වර්ණය ලෙස තද නිල් පැහැය භාවිත කරන බවද ඒ මහතා සඳහන් කළේය. කටු මැටි ගසා තිබු නිවස වර්ෂාවට හසුවී …
Continue Reading
උදැසන පිරිත් ප්‍රචාරයට එරෙහි උසාවි නියෝගය වැරදි පූර්වාදර්ශයක්!
-
RSL
-
April 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විහාරස්‌ථානවල උදැසන පිරිත් ප්‍රචාරය කිරීමට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නොත් එය රටේ වැරදි පූර්වාදර්ශයක් වීමට ඉඩ ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිවරු ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට ප්‍රකාශ කර ඇත. දකුණේ ප්‍රධාන සංඝනායක හිමිවරුන් සහ විහාරස්‌ථානවල නායක හිමිවරුන් අඟුණකොළපැලැස්‌සේදී මහින්ද අමරවීර මහතා හමුවී මේ බව පවසා ඇත. නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේ උදැසන පිරිත් ප්‍රචාරය කළේ යෑයි පවසමින් මිලින්ද මොරගොඩ …
Continue Reading
කෝප් කමිටුවේ අයවලුන් බැඳුම්කර කොමිසමට කැඳවයි
-
RSL
-
April 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කොප් කමිටුවේ වත්මන් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විමසීම සඳහා කැඳවීමට එම කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. කොප් කමිටුවල සභාපතිවරුන්ට අමතරව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ සිල්වා මහතාද සාක්ෂි විමසීම සඳහා කැඳවීමටද කොමිසම තීරණය කොට ඇතැයි වාර්තා වේ. 2015 …
Continue Reading
තෙල් ටැංකි රැකගන්න ඛනිජ තෙල් වෘත්තීය සමිති සටනට
-
RSL
-
April 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
චීන වරාය තෙල් ටැංකි 99 ක් ඉන්දීය ඔයිල් සමාගමට (IOC) පවරා දීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කරගන්නා ලෙසට බලකරමින් ඛනිජ තෙල් සංස්‌ථා ඒකාබද්ධ වෘත්තීය සමිති ඊයේ (23 දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එම වෘත්තීය සමිති ඒකකයේ කැඳවුම්කරු පවසයි. ඒ අනුව අද (24 වැනිදා) තම සාමාජිකයන් සේවයට වාර්තා කළත් තෙල් බෙදාහැරීමේ කිසිදු කටයුත්තක නිරත නොවන …
Continue Reading
මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට නව නිවාස
-
RSL
-
April 22, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදුවිය. මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සදහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිඛෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත …
Continue Reading