කොළඹ කුණු කරදියානට බැහැර කිරීමට එරෙහිව තහනම් නියෝගයක්!
-
RSL
-
April 29, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ එක් රැස් වන කැළි කසළ පිළියන්දල කරදියාන කසළ අංගනයට බැහැර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස කැස්‌බෑව මහෙස්‌ත්‍රාත් ගිහාන් රණවක මහතා ඊයේ (28 දා) නියෝග කළේය. සිද්ධියට ආදාළව පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී බස්‌නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරිය හා ස්‌වේච්ඡා සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස …
Continue Reading
සයිටම් විරෝධී සටනට වෘත්තීය සමිති 160ක්!; ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනයට පෙළගැසෙයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි විරෝධතා සටනට වෘත්තීය සමිති 160ක් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ සඳහා සියලු වෘත්තීය සමිති එක්ව ලබන සතියේ 04 වැනිදා හෝ 05 වැනිදා දීපව්‍යාප්ත එක්‌දින වැඩවර්ජනයක් කිරීමට තීරණය කර ඇත. ඉන් පසුව රජය මේ සම්බන්ධව විසඳුමක් ලබා නොදුනහොත් මැයි …
Continue Reading
කොළඹට ලොකු වෙනසක් අතලඟ!
කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 3000 ක් පමණ තිබෙන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව මගින් නොබෝදා සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. කාලයක පටන් පවතින අවිධිමත් තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එම අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇතැයි එහි සභාපති අසේල ඉද්දවල මහතා පවසයි. ඇළ මාර්ග, පහත් බිම් හා මළ නාලිකා පද්ධති අවහිර වන අයුරින් …
Continue Reading
මහින්දගේ මරු මෝස් වැඩ ජනාධිපති ආරක්ෂක අංශයේ කීර්ති නාමයත් කෙළෙසයි
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ තම ඒකාධිපති පාලනය පවත්වාගෙන යෑමටත්, තම පවුලේ අයවලුන්ට බාධාවක් අභියෝගයක් වූ අය මර්දනය සහ ඝාතනය සඳහා ජනාධිපති ආරක්ෂක අංශය භාවිතා කළ බවට කරුණු අනාවරණය වෙමින් පවතින අතර එය ජනාධිපති ආරක්ෂක අංශයේ කීර්තිනාමයට කැළැලක් වී ඇත. රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක මොහොමඩ් වසිම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී ඊට …
Continue Reading
යහපාලන රජය GSP+ තවත් කඩඉමකින් සමත්වෙයි
-
RSL
-
April 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද(27) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436ක් හිමි වූ අතර ශ්‍රී ලංකාවට විපක්ෂව ඡන්ද 119ක් හිමිවිය. නොපැමිණි සංඛ්‍යාව 22කි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්විය. යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට …
Continue Reading
ජනපති නියමයෙන් බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කරයි
කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇත. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් …
Continue Reading
සයිටම් වහන්නේ නැහැ; නෙවිල්ගේ රෝහල රජයට ගන්නවා – ඇමති රාජිත රජයේ මතය කියයි
ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය කිසිඳු ලෙසකින්වත් වසා දමන්නේ නොමැති බවත්, නෙවිල්ගේ රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස රජයට පවරා ගන්නා බවත් එය රජයේ මතය බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු විභාගයේදී අධිකරණයේ මතය වූයේත් වෛද්‍ය පීඨ අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේ බලය ඇත්තේ …
Continue Reading
මහබැංකු බැඳුම්කර කොල්ලයේ පාඩුව අඩුකොට පෙන්වීමේ උත්සහයක්!
-
RSL
-
April 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රු. කෝටි 1000 ක පාඩුවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඊයේ (26දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.ක්‍ෂණිකව රු. කෝටි 53.2 ක පාඩුවක් සහ එයද ඇතුළත්ව තිස් අවුරුදු කාලය තුළ රු. කෝටි දහසක මුළු පාඩුවක් සිදුව ඇති බවද …
Continue Reading
අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ – රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
හිටපු යුදහමුදාපති සහ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව එම ඇමතිධූරයෙන් ඉවත්කොට රජයට එරෙහිව දිගින් දිගටම දියත්වෙමින් තිබෙන අරගල සහ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ මර්දනය සඳහා පාවිච්චි කිරීමට යෝජනා වී ඇති අතර ඊට මේ වන විට විවිධ පාර්ශවවලින් රජයට චෝදනා එල්ලවෙමින් තිබේ. මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් පිළිතුර රජයේ ප්‍රතිරූපයට කෙතරම් විවේචනාත්මකව බලපා …
Continue Reading
ඉන්දීය-ශ්‍රී ලංකා ගිවිසුම් 10කට අත්සන් තැබේ
-
RSL
-
April 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී (අප්‍රේල් 26 -29) දෙරට අතර අවබෝධතා ගිවිසුම් 10 කට නිලධාරි මට්‌ටමින් අත්සන් තබන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. සංස්‌කෘතික, සමාජ, වෙළෙඳ, ආර්ථික අංශවල විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳව මෙම අවබෝධතා ගිවිසුම් සමන්විත වන බවද මෙම ගිවිසුම් අත්සන් කිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමි වූ බවද ඊයේ (26 දා) පැවැති කැබිනට් …
Continue Reading