මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට!
ලෝකයේ විශේෂ යුද මෙහෙයුම් සඳහා පමණක් යොදා ගැනෙන M-39 වර්ගයේ අති නවීන මැෂින් තුවක්කු කිහිපයක් මෙරටට එවීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කර තිබුණේ ප්‍රභූ ඝාතන ඉලක්ක සපුරා ගැනීමටදැයි යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. දුර සිට ඉතා සියුම් ඉලක්ක ගත හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම අති නවීන ගිනි අවිය මාකඳුරේ මධුෂ් විසින් මෙරටට එවීමට නියමිතව …
Continue Reading
මෛත්‍රී-මහින්ද ප්‍රධානත්වයෙන් සන්ධාන මන්ත්‍රීන්ට වැඩමුළුවක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දිනයන්හිදී නුවර අර්ල් රිජන්සි හෝටලයේදී වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. සන්ධානයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් තවදුරටත් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සූදානම් කර ඇති බවයි. මෙම වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගි වන ලෙස එක්සත් ජනතා …
Continue Reading
පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට ජනපති, අගමැති, විපක්ෂනායක එකඟතාවයකට!
මීට පෙර මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක යන තිදෙනාම විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට එකඟතාව පළකර ඇත. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සහ වැඩි බලතල සහිත …
Continue Reading
ජනපති මෛත්‍රී වෙනස පෙන්වයි! ඉතිහාසයේ මෙතෙක් ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය වැටලූ මෙහෙයුම (වීඩියෝ)
2015 වසරේ සිට “මතින් නිදහස් රටක්” ව්‍යාපෘතිය යටතේ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් යටතේ රටේ ජනතාව මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තමා යටතට පවරාගත් අතර එහි ප්‍රතිථිල මේ වන විට ජනතාවට ඉතා කෙටිකලක් තුල ඇස් පනාපිටම දකින්නට ලැබීම අද්විතීයය. මෙහි ප්‍රතිථිලයක් ලෙස මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් …
Continue Reading
ජනපති මෛත්‍රීගේ අවංකභාවය ව්‍යාවස්ථාදායක සභාව තම දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිතයේ යොදවලා
මීට පෙර විධායක ජනාධිපතිවරයාගේ තනි මතයට සහ රුචිකත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමට තිබූ විධායක බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අහෝසි කරමින් 19 වන ව්‍යාවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාදායක සභාව අද ඉතා කුමන්ත්‍රණකාරී ලෙස එක් කණ්ඩායමකදී දේශපාලන අරමුණු වෙනුවෙන් සැලසුම් සහගතව අවභාවිතාවේ යොදවමින් ජනාධිපතිවරයා ලෙස තමා එදා පාරිශුද්ධ වේදනාවෙන් සිදුකළ දෙය එම පිරිස් …
Continue Reading
රන්ජන් දන්න අපි නොදන්න කොකේන් ගහන මැති ඇමැතිවරු
මේ වනවිට අප රට කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. දේශපාලනඥයන්ගේද ආශිර්වාද මැද වෙලේ සුදාලා, මධුෂ්ලා ඇතුළු පාතාල නායකයන්ට රිසි සේ වැඩෙන්නට ඉඩහැරීම තුළ මේ කුඩු ව්‍යාපාරය තව තවත් වර්ධනය විය. අපේ රටට ඇතැම් අවස්ථාවලදී කුඩු ගෙන එනු ලබන්නේ ධීවර බෝට්ටු මගිනි. පසුගිය කාලයේදී බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වූ සීනි කන්ටේනර් තුළද කුඩු කිලෝ ගණනින් තිබී අත්අඩංගුවට ගනු ලැබීය. මීට අමතරව …
Continue Reading
දැන් පොලිසිය වෙඩි වගේ ක්‍රියාත්මකයි! කෝටි 700 දියමන්ති කොල්ලයේ මධුෂ්ගේ සගයාත් අල්ලයි
කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකට පොලිස් වෙසින් කඩා වැදී රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවකු වන මධුෂ්ගේ සමීපතම ගෝලයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ. රටේ ජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පොලිසිය …
Continue Reading
ජනපති මෛත්‍රී කසිප්පුවලට එරෙහි සංහාරක මෙහෙයුමක් අරඹයි
ගමේ ජනතාවත් රටේ ජනතාවත් සම්පූර්ණයෙන්ම කසිප්පුවලින් නිදහස් කරගැනීම සඳහා වන “කසිප්පු සංහාරක මෙහෙයුම” අද හෙටම ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසීය. මේ යටතේ ගම්වලට පවත්වාගෙන යන කසිප්පු තිප්පලවත් වටලා ඉවත් කිරීමට අදාළ පොලිස් බල ප්‍රදේශ භාර පොලිස් ස්ථාධිපතිවරුන්ට යම් කාලසීමාවක් ලබාදෙන අතර එම කාලසීමාව ඇතුලත අදාළ කාර්යය ඉටුකිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා …
Continue Reading
පුළුල් ජාතික සන්ධානයකින් තොරව ජයග්‍රහණය ලැබිය නොහැකියි – ජනපති සියල්ලන් ඉදිරියේ අවධාරනය කරයි
මෙම වසර ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් ගොඩනගන වසරක් බවත්, පුළුල් ජාතික සන්ධානයකින් තොරව මෙම ජයග්‍රහණය ලැබිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අවධාරනය කර සිටියේය. එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන අතර රටට හිතකර සහ රටට අවශ්‍ය නව ආණ්ඩුවක් මාතෘ …
Continue Reading
කිරිපිටි කොම්පැණිකාරයින්ට යටවෙලා ඒ අයට ඕන විදියට මේ රටේ සෞඛ්‍යය හසුරුවන්න දෙන්න බැහැ
අපි කිරි පිටි කොම්පැණිකාරයින්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයින්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන්න දෙනවා නම් ඒක ඉතාමත් වැරදි යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. බහුජාතික සමාගම් විසින් මේ රටට ගෙන්වන පිටිකිරි කවුරුන් කොහොම කිව්වත් සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නැතැයිද ජනාධිපතිවරයා කීය. මහවැලි ගොවීන් 10,000 කට ඉඩම් ඔප්පු ලබාදීම සහ ආහාර නිෂ්පාදන ජාතික …
Continue Reading