පුළුල් ජාතික සන්ධානයකින් තොරව ජයග්‍රහණය ලැබිය නොහැකියි – ජනපති සියල්ලන් ඉදිරියේ අවධාරනය කරයි

මෙම වසර ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් ගොඩනගන වසරක් බවත්, පුළුල් ජාතික සන්ධානයකින් තොරව මෙම ජයග්‍රහණය ලැබිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අවධාරනය...

අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් මේ වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එහි නායක දිනේෂ් ගුණවර්ධනගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ වන සැලසුම් සකසමින් සිටින...

පා.ම. දිනේෂ් ඇඳගෙන නා ගෙන එයි; කුහක නොවී ජනපතිට සහ අගමැතිට ඉඩ දෙන්න- මහ නා හිමි අවවාද කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නායකයෙකු වීමට සිහින දකින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(02) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ බැහැදැකීමට ගිය...

දිනේෂ් ගුණවර්ධනගේ මිලියන 3000 ක මුදල් වංචාවක් හසුවෙයි!

පසුගිය රාජපක්ෂ රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක්‌ සඳහා රුපියල් මිලියන 6000 ක මුදලක්‌ වෙන්කර තිබූ අතර එම මුදලින් මිලියන 3000 ක අක්‍රමිකතාවක්‌ සිදුවූ බව ජනාධිපති කොමිසම කළ විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම රුපියල් මිලියන 3000 ක වංචාවට අදාළව එවක...

දිනේෂ් ඇතුළු නව දෙනකුට නොතීසි

බොරැල්ල පොලිසිය විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද(23) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සලකා බලා සුදුසු නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ්...

අලි බබාලා සහ තොත්ත හොරු

ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස සැලකෙන දිනේෂ් ගුණවර්ධන මහතා ඉතා වැදගත් ප‍්‍රකාශයක් සිදුකර ඇත. එය සමස්ත සමාජයේම අවධානයට ලක්විය යුතු තරමේ ප‍්‍රකාශයකි. ඔහු සඳහන් කර ඇත්තේ දේශපාලකයන් සිරගෙවල් වලට ගෙනගියාට ඔවුන්ගේ දේශපාලනය වෙනස්කළ නොහැකි බවය. අප රටට අදාළව පමණක් නොව ලොව...