- Friday
- August 19th, 2022

මීට පෙර විධායක ජනාධිපතිවරයාගේ තනි මතයට සහ රුචිකත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමට තිබූ විධායක බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අහෝසි කරමින් 19 වන ව්‍යාවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාදායක සභාව අද ඉතා කුමන්ත්‍රණකාරී...