අලුත් මෙහෙයුමකට බැසිල්ගෙන් වෙනම බලකායක්!

හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්‍රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය පළාත් පාලන ජයග්‍රහණය පෙන්වමින් සංවිධාන යාන්ත්‍රණයට අමතරව සම්පුර්ණ දේශපාලන යාන්ත්‍රණයද සියතට ගත් බැසිල් රාජපක්ෂ මේ වන තම …

Continue Reading

අපි සම්පත් තියාගෙන දුක් විඳින රටක්

අපේ රටේ පාලකයෝ රටේ ආර්ථිකය හදන්න ප්‍රාග්ධනය හොයාගෙන, ආයෝජකයො හොයාගෙන අවුරුදු ගාණක් පිස්සු බල්ලො වගේ ලෝකෙ වටේ දුවල අවුරුදු 70ක් ගත වෙලත්, හදපු රටක් නැති බවත්, රටේ සැබෑ ප්‍රාග් ධනය පාලකයන්ට නොපනීම නිසාත් රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසාත්, සල්ලි තියාගෙන දුක් විඳින, දඬුවම් විඳින රටක් බවට අපේ රට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් …

Continue Reading

මැතිවරණයක් තුලින් අර්බූදය විසඳීමේ වගකීම ජනතාවට භාර දෙන්න – සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්

රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බූදය සමථයකට පත් කිරීමේ වගකීම මැතිවරණයක් තුලින් රටේ ජනතාවට භාර දිය යුතු බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති. සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වමින් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක සාධකය මැතිවරණයකට ගොස් ජනතාවට …

Continue Reading

විශේෂ ප්‍රකාශයක් සමඟින් ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරි හේතු කියයි (වීඩියෝ)

කථානායකවරයාගේ ක්‍රියාකලාපයත්, මන්ත්‍රිවරුන් අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත්, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් යන සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහාත්, පාර්ලිමේතුවේ මන්ත්‍රිවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 100 සිට 150 දක්වා මිල නියම කිරීමත් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළ බව ඊයේ(11) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර සිටියේය. ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම …

Continue Reading

මංගල, චන්ද්‍රිකා, සජිත් අශුද්ධ සන්ධානයක්! (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවටම සම්බන්ධ ප්‍රධාන තුන් කට්ටුවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් සහ ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරි දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් අශුද්ධ සන්ධානගත වීමක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යනු එදා සිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අතිශය …

Continue Reading

විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලන ඇමතියෝ කවුරුන්ද..?

ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද …

Continue Reading

විපක්ෂයේ නිල අයිතිය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්

විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා ප්‍රකාශ කළේ, විපක්ෂයේ අයිතිය පිළිබඳව තම මන්ත්‍රී කණ්ඩායම ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කළ බවයි. ඒ අනුව අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස කථානායකවරයා තම කණ්ඩායමට දැනුම් දුන් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය. ඩලස් අලහප්පෙරුම මහතා …

Continue Reading

සැබෑ ‘වහලුන්’ වෙනස්වූ ශ්‍රීලනිප ද..? අවුරුදු 24 ක් එක තැන ලගින එජාපය ද..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍ර‍සිද්ධ ප්‍ර‍කාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය. ‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව මේ කථාවේ තේරුමය. ශ්‍රීලනිප ය වහල් පක්ෂයක් ද? වහලුන් යැයි කියන ශ්‍රීලනිප 1994 සිට අද දක්වා අවස්ථා 4 ක දී, …

Continue Reading

පොලිස්‌ ආරක්‌ෂාව අදත් දැඩිවේ ජය සැමරුම් පෙළපාලි රැස්‌වීම් අදත් බැහැ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස්‌ ජංගම සංචාර කැරළි මර්දන කණ්‌ඩායම් හා මාර්ග බාධක ආරක්‌ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. ඒ අනුව පක්‌ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්‌වීම් පැවැත්වීම දින තුනක්‌ යනතුරු සපුරා තහනම් බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවැසීය. දිවයින පුරා පවතින පොලිස්‌ කොට්‌ඨාස 42 ක ඡන්ද …

Continue Reading

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක වෙනසක්! සියලු සැලැසුම් සැකසෙමින් පවතී.. (Exclusive)

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙහිදී අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේද, එසේ ගෙනයන්නේ …

Continue Reading