- Sunday
- October 6th, 2024
අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ. මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස්...
ඕං ක්‍රීං නමෝ නාරායන් එස් වා... නමෝ නාරායන් කියා මධ්‍යස්ථානයක් අටවා ගෙන හක්ගෙඩියෙන් සිතූ පැතු සැප සම්පත් ලෑබේ යැයි කියා ගොලුබෙලි කටුත් විකුණන "මහාචාර්ය විශ්ව කීර්ති" කීර්ති දිසානායක වෙළෙන්දාට පිං මහ ඇමති විසින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ පිං සභාපතිකම පුදයි..!...
සිංහ පවුලට කෑම සෙවීමේ දී වැඩි බරක් අදින්නේ සිංහ ධේනුව හෙවත් සිංහ ගෑනි ය. උන් ප්‍රමාණයෙන් කුඩා ය. වේගවත් ය. නම්‍යශීලී ය. එබැවින් දක්ෂ දඩයම්කාරියෝ ය. ඉතිං උන් පවුලට කෑම හොයන්නට මැදපෙරදිග ගොස් පෙට්ටිවලින් ගෙදර එනවා ය. - යශෝධා සම්මානි...
මේ දවස්වල ඉන්දියාවේ දිල්ලියේ අපූරු වැඩසටහනක් අත්හදා බැලෙනවා. ඒ තමයි නගරයට ඇතුළු වන වාහන විශාල ප‍්‍රමාණය අඩු කිරීම සදහා කි‍්‍රයාත්මක වන ‘ඔත්තේ-ඉරත්තේ නීතිය.’ මේ නීතියට අනුව ඔත්තේ ඉලක්කම් සහ ඉරත්තේ ඉලක්කම්වලින් අවසන් වන අංක සහිත අංක තහඩු රැගත් වාහනවලට දිල්ලි...
ආදරණීය අකිල් මොහොමඩ් , ඔබේ ජයග්‍රහණයට සුභ පැතුම් ! අනාගත දිවිය රටට වැඩදායක පුරවැසියෙක් වේවායැයි පතමින් මේ ඡායාරූපය දෙසද මොහොතක් බලන්නැයි ඉල්ලමි. මෙහි සිටින්නේ මිනී කාර් රථයක රියදුරෙක් හෝ මැකනික් බාස් කෙනෙක් යැයි වරදවා නොසිතන්න. ඒ සිටින්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල...
"මේ තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා ඩුබායි වල තට්ටු 60ට වැඩි සුඛෝපභෝගී හෝටලයක් (Address Downtown) ගිනි ගත්ත වෙලාවේ ඒ ගින්න මැඩපවත්වන්න යුහුසුළුව ක්‍රියාකරන ගිනි නිවන භටයන්ගේ චායාරූපයක්. ඇත්තටම මොවුන්ගේ ක්ෂනික ප්‍රතිචාර දැක්වීම නිසා 100% occupied වෙලා (31st night කිව්වාම බර්ජ් කලීෆා...
"හර්ෂ ඩි. සිල්වා, එරාන් වික්‍රමරත්න කියන්නෙ ලංකාවෙන් බිහිවෙච්චි සුපිරි ආර්ථික විශේෂඥයෝ. විශේෂඥකම කොච්චරද කියනව නං මේගොල්ලො විපක්ෂෙ ඉන්නකං ඩොලර් එකේ වටිනාකම ඉහළ යන වේගෙ ගැන විශ්ලේෂණය කරනවා. ආණ්ඩුවට ගියපු දවසෙ ඉඳල ඩොලර් එක එච්චර වේගෙකිං ඉහළ යන්න බලපාන හේතු මොනවද...