සරත් එන්. සිල්වා යනු සැබැවින් ම මිනිසෙක් ද?

මෙරට නීති ඉතිහාසයේ අපකීර්තිමත් අගවිනිසුරුවරයා සරත් එන්. සිල්වා ය. ඔහුට එරෙහිව පළිගැනීමේ චෝදනාදිය විශාල ගණනකි. ඔහුගේ දේශපාලන ගේම් ආදිය ද එතරම් ම විශාල ගණනකි. අප ඒවා ගැන කිසිවක් ලියන්නට නොයන්නේ ඇයි? වෙනත් කටයුත්තකට අපට ඇති කාලය ඒවා ලියන්නට යෑමෙන් අපතේ යන නිසා ය. සරත් එන්. සිල්වා කවරෙක් ද යන්න රාවය කර්තෘ වික්ටර් අයිවන් ඇති පදම් ලියා තිබේ. සරත් එන්. සිල්වා …

Continue Reading

චෞර සේනාංකයේ භාෂ්වර සේනාංක දැන් කොහෙද?

භාෂ්වර සේනාංක ගුණතිලක යනු, මහින්ද රාජපක්ෂ රජයේ මහ බලවත්ව කටයුතු කළ අයෙකි. අමාත්‍යංශ කිහිපයක විවිධ ආයතනවල සභාපතිත්වය දැරූ ඔහු සිටියේ ඇමැතිවරයෙක්ට වඩා ගරු ගාම්භීරව ය. තරුණ සේවා සභාවේ සභාපතිවරයාව සිටිය දී ගිනි අවි දැරූ පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව තමා වෙනුවෙන් සපයා ගත් බව අපි දනිමු. කෙසේ වෙතත්, මේ බොහෝ එකල බලවතුන් දැන් ඉන්නවා ද මළා දැ යි නොදන්නා ගාණ ය. භාෂ්වර …

Continue Reading

රාජිත නොනැවතී ඉදිරියට!

මාලබේ ව්‍යාජ වෛද්‍ය විද්‍යාලය ඉදිරියට ගෙන යන ගමන සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න විසින් ඉතා ජයට නොනැවතී ඉදිරියට කරගෙන යනු ලබන බවට වාර්තා වෙයි. මෙරට බොහෝ මාධ්‍ය විසින් පෙන්වා දුන්න ද, විශ්ව විද්‍යාල සිසුන් කොතරම් උද්ඝෝෂණවල යෙදුණ ද, සිවිල් සංවිධාන විසින් එය ගැන මැදිහත් වන්නැයි රටේ ඉහළ ම තැන්වලට පෙන්වා දුන්න ද රාජිත විසින් සියලු දේ නොසලකා හැර අති අත්තනෝමතික ලෙස …

Continue Reading

කුමාර් සහ කුමාරයෝ!

කලෙක රාජකුමාරයෙක් සේ සිටි යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහුගේ රක්ෂිත බන්ධනාගාරගත කාලය දැනට දින 28 දක්වා දීර්ඝ කෙරී ඇත. පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ නොවැම්බර් 04 වැනි දා ය. දැන් මාස 3කට ආසන්න කාලයක් ඔහු ද රක්ෂිත බන්ධනාගාරගත ව සිටියි. කුමාර් ගුණරත්නම් යනු කවුරුත් දන්නා පරිදි පහළ පන්තියක …

Continue Reading

ශ්‍රී.ල.නි.ප විනය කැඩූවන්ගේ සාමාජිකත්වය අහෝසියි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ව හිදිමින් වෙනත් පක්ෂ නිර්මාණය කරන්නට යන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නට තීරණය වී තිබේ. පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 7 දෙනෙක් තමන් වෙත නිදහසට කරුණු ඉල්ලා පක්ෂය විසින් යොමු කෙරුණු ලිපි ප්‍රසිද්ධියේ ගිනි තබා දමනු දක්නට ලැබුණි. මෙවැන්නක් යම් පක්ෂයකට කරනු ලබන විවෘත අභියෝගයකි. අනෙක් අතට බොහෝ අය කියන පරිදි …

Continue Reading

යෝෂිතගෙ තනියට නාමලුත් ඉක්මනින් ඇතුළට?

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද නුදුරේ දී ම අත්අඩංගුවට ගනු ඇති බව දැන ගන්නට ඇත. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රගර් පරිපාලනය නිසා වූවක් බවත් එයට හිටපු ජනපති කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් ඍජුව සම්බන්ධ බවත් එයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත් චෝදනා එල්ල වී ඇත. එසේ ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන සමාගම් 5ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට මුදල් ලැබුණේ කොහෙන්, කෙළෙසක …

Continue Reading

දෙරණේ මාධ්‍ය භාවිතය පහත්! එහෙත් අගමැති එන්නෙ මොකාට ද?

දෙරණ මාධ්‍ය ජාලය දිලිත් ජයවීරලාට අයත් ය. එය මහින්ද රාජපක්ෂගේ සට්ටඹියන් ලෙස වැඩ කළ සහ වැඩ කරන එකකි. මහින්ද පාලන කාලයේ දිලිත්ලාගේ කටයුතු ගැන ද පසුගිය කාලයේ කතා බහට ද ලක් විය. එහි නිවේදකයින්ගෙන් එන්නේ ඔවුන්ගේ ස්වාමින්ගේ හඬ බවට ද සැකයක් නැත. දැන් මාර ම මාර විදිහට ජනතාවාදී ව හිටගෙන රජයේ දේවල් විවේචනය කරන චතුරලා, සංඛලා මහින්ද පාලන කාලයේ සිදු …

Continue Reading

ගල උඩ සටන ඇරඹෙයි!

මෙතෙක් දිනයක් හැංගි හැංගි බැඳි වෙස් මුහුණු ගලවාගෙන අලුත් පක්ෂය හදාගන්නට මහින්ද රාජපක්ෂ නඩය කටයුතු සූදානම් කරගෙන ඇත. රීඩ් ශ්‍රී ලංකා ප්‍රාදේශීය පුවත් වාර්තා කරන අන්දමට අලුතෙන් හදන පක්ෂයට දැනටමත් රට පුරා කුඩා රැස්වීම් පැවැත්වෙමින් යයි. සිනහවට කරුණ නම්, කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවේ යැයි කියන්නාක් මෙන් මහින්ද නඩය පක්ෂ කාර්යාලය විවෘත කළ දා නැටූ නාඩගමයි. මිථ්‍යා විශ්වාස …

Continue Reading

උඩුවේ ධම්මාලෝක අද හෙට ම අත්අඩංගුවට!

මෙලක මෙකල සිටින සමහර ශ්‍රමණවේශධාරීන්හට ගරු කටයුතු හිමිවරුන්ට අමතන ලෙස ඇමතීම පවා අපුල දනවන්නකි. ඔවුන් ගිහියන්ගෙන් වෙනස්වන්නේ පොරවාගෙන සිටින චීවරයෙන් පමණි. (ඇතැම් බොදු බල සේනා සාමාජික මෙවැන්නන් නම්, විවේක ගන්නා පික්නික් අවස්ථාවල දී චීවරය විසිකොට කලිසම්, ටී ෂර්ට් වලින් සැරසී කෙල්ලන් සුරතල් කරනු පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්ට ලැබුණි) මවුන්ගෙන් වෙන් කරන ලද අලි පැටවුන් ළඟ තබාගෙන සිටීම නීති …

Continue Reading

සතිඅග සළරුව – Spotlight (2015)

සමාජීය අවශ්‍යතා වෙනුවෙන් ගොඩනැගෙන සිනමාපටයත් වෙත්නම් එය අව්‍යාජ කලා කෘතියක් ලෙස හැඳින්වීමට අප මැළි නොවිය යුතුයි. ස්පොට්ලයිට් චිත්‍රපටය පැහැදිලිවම එවැන්නක්. සත්‍ය සිදුවීම් මාලාවක් පසුබිම් කරගත් එකක්. ඒ සත්‍යය ඇතැම් විටෙක, සද්චරිතවත් ආධ්‍යාත්මයක් කෙරෙහි විශ්වාසය තබා සිටින්නවුන්ගේ සිත් රිදවන කටුක සත්‍යයක්. “දෙවියන්වහන්සේ වැළපෙනවා… ලිංගික අපහරණයට ලක්වූ දරුවන් වෙනුවෙන්… මේවා රහසේ තබාගෙන සිටින්නට බැහැ…” පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයෙහි යෙදුන ශුද්ධෝත්තම …

Continue Reading