යෝෂිතට පුහුණුවෙන්න රටේ සල්ලි වියදම් කළ හැටි මෙන්න!
යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ය. එයට අමතරව මේ කුමාරවරුන්ට බොහෝ චෝදනා ඇතත්, සමහර ඒවා ඔප්පු කර ගත නොහැකි බැවින් කරලිගත වන්නේ නැත. යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන මරාගෙන මැරෙන මට්ටමෙන් පෙනී සිටි ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ද දැන් නොකර සද්ද සිටිති. මේ කියන්නට යන්නේ, යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙක් ලෙස ජනතා මුදල් වියදම් කර ඇති ආකාරය ගැනයි. ෴ …
Continue Reading
රනිල්ගේ ප්‍රජාතන්තරේ ගැන බාහු කියයි!
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රක්ෂිත බන්ධනාගාරගත කර ඊයේ (21) දිනයට දින 100ක් ගත වී ඇත. ඔහු නායකත්වය දරන පක්ෂයේ සාමාජිකයෝ මේ තත්වය වෙනස් කරගන්නට බොහෝ වෙහෙස දරති. කුමාර් ගුණරත්නට නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය ලබා දිය යුතු බව අපිදු පෙර ලියුවෙමු. ඔහු අත්අඩංගුවේ ඉන්නේ දේශපාලන හේතු මත බව පැහැදිලිව පෙනෙන කරුණකි. මේ තත්වය ගැන පැවති උද්ඝෝෂණයක දී නව සම …
Continue Reading
අන්තර්ජාලයේ සැරිසරන ඔබට නොමිලේම මුදල් උපයන්න අලුත් ක්‍රමයක්
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට හැකි බව දන්වා සතිපතා පලවන දැන්වීම් ඔබ කොතෙකුත් නරබා ඇත. නමුත් බොහෝ අවස්ථාවල සිදුවන්නේ විදේශයන්හි ඇති වෙබ් අඩවි පෙන්වා ඒවායින් මුදල් උපයන ආකාරයන් පිළිබදව දැනුවත් කිරීම පමණි. නමුත් ICAN Advertising (Private)Limited ආයතනය වෙළද දැන්වීම් ප්‍රචාරණය තුල නව පෙරලියක් ඇති කරමින් ඔවුන්ගේ www.icanonlineadvertising.com වෙබ් අඩවිය තුලින් අන්තර්ජාලය තුල වෙළද දැන්වීම් ප්‍රචාරය කරන අතරතුර දැන්වීම් කරුවන්ගේ ප්‍රචාරක දැන්වීම් සදහා …
Continue Reading
උඩුවේ හිමිට නඩු!
වන අලි පැටියෙක් නීතිවිරෝධීව ළඟ තබා ගැනීම ගැන කිරුළපන ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳ ව උන්වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට එන බව ආරංචි වීමෙන් පපුවේ අමාරුව හදාගත් සේක. ඉන් පසුව ළහි ළහියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ උන්නාන්සේ තම මධුර කටහඬන් කියා සිටියේ කවුදෝ කෙනෙක් බලු පැටවුන් මෙන් අලි පැටියා තමන්ගේ පන්සලේ දමා ගොස් තිබූ නිසා කවා-පොවා හදා-වඩා ගත් …
Continue Reading
සතිඅග සළරුව – Cartel Land (2015)
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාබද, මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ගේ ග්‍රහණයට නතුව අවනීතිය රජකරන අවිචාරවත් භූමියේ තතු රැගත් වාර්තාමය චිත්‍රපටයකි කාර්ටෙල් ලෑන්ඩ්. මෙක්සිකෝවේ මිචෝකාන් ප්‍රාන්තය මත් ජාවාරම්කරුවන්ගේ භීෂණයෙන් දැඩිව පීඩනයට පත් ප්‍රදේශයක්. එහි මිනිස්සුන්ට සාමයෙන් ජීවත්වන්න ඔවුන්ගෙන් ඉඩක් නැහැ. ඔවුන් සමඟ කවුරු කවුරුන් සම්බන්ධදැයි සොයන්නත් බැහැ. ජනාධිපතිවරයා සාමය ගැන කරන කතා මෙහි වැසියන්ට විහිළුවකට වැඩි යමක් නොවෙයි. නීතිය කියා සංකල්පයක් හෝ මෙම ප්‍රදේශ වල නොමැත්තේ, නීතිය …
Continue Reading
රාජපක්ෂ සමාගමේ කොටි සබඳතා හෙළිකෙරෙයි ද?
මහින්ද රාජපක්ෂ නඩය පෙනී සිටින්නේ මෙරට දේශප්‍රේමයේ පොල්මඃකරුවන් ලෙසිනි. එය ඔවුනට මැදමුලන වලව්වෙන් ලද බූදලයක් සේ ය. එහෙත් ඔවුන් කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බව පසුගිය කාලයක් පුරා නොයෙක් විට මතු වූ කරුණකි. ඒවා වරින් වර මතු වී යටපත් වුණා විනා බරපතළ ලෙස හෙළිදරව්වීමක් වුණේ නැත. එයට ද බොහෝ හේතු බලපෑ බව ප්‍රකට කරුණකි. රාජපක්ෂවරුන් කොටින්ට මුදල් දුන් බවට පාර්ලිමේන්තුවේ …
Continue Reading
මහින්දගේ ශරීරාරක්ෂකයා තම වත්කම් සැඟවීමේ වෑයමක!
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂකයන් ලෙස කලු පැහැති ඉතිහාසයක් සහිත පුද්ගලයන් යොදාගෙන තිබෙන අතර, අනීතික ආකාරයෙන් ඔවුන් හමුදාවට ඇතුළත් කර උසස් නිලතල පිරිනමා ඇති බව පසුගිය දා හෙළිදරවු වූ කරුණකි. මේජර් තිස්ස යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව වාර්තා පළ විය. ඔහු මේ වන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හමුදා කඳවුරක සිටින බව සැලයි. දැනටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස සැලකෙන මේජර් …
Continue Reading
ඔෂෝ කල්ලිය ඇති කළ ජෛව ත්‍රස්ත ප්‍රහාර භීතිය!
දිග රැවුල් ඇති අය ඇමෙරිකානුවන්හට සැකයි. දිග රැවුල් ඇති ජටා බැඳි අයට ඇමෙරිකානුවෝ බියයි. ඔෂෝට මේ දෙකම තිබුණා පමණක් නොව ඔහු ලෝගුවත් ඇන්දා. ඔහු වයස විසි එකේදී “ඥානාවබෝධය” ලැබූ බව කියනවා. ඔෂෝ යන්නෙන් අර්ථවත් වන්නේ ජපන් බසින් “නායක හිමි” යන්නයි. ඔෂෝ 1971 වසරේ පටන් තමන්ව “භග්වාන් ශ්‍රී රාජ්නීෂ්” යනුවෙන් හඳුන්වාගත්තා. ඔහු දර්ශනවාදය පිළිබඳ මහාචාර්වය වරයෙක්. ඔෂෝ ගේ නව සන්‍යාසීය ඉගැන්වීම් …
Continue Reading
මේවා අහල පණ පලයං ලබන පෙරේදා!
මෙහි යොදා ඇති උධෘතය සාමාන්‍යයෙන් අප යොදන තාලයේ එකක් නොවේ. එනමුත්, මේ දැන් දැන් ලියන්නට සිදුව ඇති නරිනාටක නිසාවෙන් මෙවැනි උධෘත යෙදීමට සිදු වීම ගැන අප පාඨකයන් අපට සමාව දිය යුතු ය. මේවා ගැන ලිවිය යුත්තේ ගම්මැදි හෑලි යොදාගෙන බව සැකයක් නැත්තේ, මේ ප්‍රකාශ එතරම්ම විසුළුසහගත නිසා ය. ඊයේ (19) මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ …
Continue Reading
ෆීල්ඩ් මාර්ෂල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමත් එහි කටයුතු කිරීමටත් එරෙහි ව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ෆොන්සේකාට අමතරව, එ.ජා.ප මහලේකම්, කතානායක ඇතුළු පිරිසක් නම් කර තිබේ. එ.ජා.ප ජාතික ලැයිස්තුවේ නොසිටි අයෙක් එලෙස …
Continue Reading