තාජුඩීන්ගේ මීනිමරුවා අල්ලන්නේ නැත්තේ ඇයි..? – අනුර සේනානායක අධිකරණය කළඹයි
තමන් දෙස අපරාධකරුවෙකු ලෙසින් නොබලන ලෙසත් මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසත් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව විවෘත අධිකරණය හමුවේ පළමු වරට ප්‍රකාශයක් සිදු කරමින් එසේ ඉල්ලා සිටි සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තාජුඩීන් මහතාගේ ඝාතනය …
Continue Reading
ෆොන්සේකාට සැලකුව හැටි ගැන නාමල්ට දුකයිලු
හිටපු ජනාධිපතිතුමා රූපවාහිනී නාළිකාවකට කතා කරලා කියනවා සරත් ෆොන්සේකා බන්ධනාගාර ගත වෙලා ඉඳිද්දී හැම පහසුකමක්ම ඔහුට ලබාදුන්නලු. අපි දන්නවා සලකපු විදිහ. සිර කුටියේ ජනෙල් පවා සීල් කළා. සරත් ෆොන්සේකා මහත්තයට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති කළා. තාත්තා එහෙම කියද්දී පුතා අනිත් පැත්තට කියනවා ෆොන්සේකා මහත්තයාට සැලකූ විදිය ගැන කනගාටු වෙනවා කියලා. සත්‍ය ජයගන්නවා කියන්නේ ඕකට තමයි. පුතා කිව්වා නෙවෙයි ඒ …
Continue Reading
බන්දුලගේ රෙදි අපුල්ලන්න ගිය නාමල් රෙදි ගලවා ගනී
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව කු.පා.ම.මහින්දගේ අනුගාමිකයෙකු වන කො.පා.ම. බන්ධුල ගුණවර්ධනගෙන් බැඳුම්කර කොමිසම සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර තමන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසූ බව පසුව බන්දුල ගුණවර්ධන අද (09) එම කොමිසම හමුවේ පිළි ගෙන තිබේ. එසේ තමා ප්‍රසිද්ධියේ කීවේ බොරු කියා …
Continue Reading
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ කොටස් නාමල්ටත්!
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය (මාලඹේ හොර උපාධි කඩය) ආරම්භ කිරීමේදී නෙවිල් ප්‍රනාන්දු සහ සමීර සේනානායක යන අය සමග සමීප අවබෝධයෙන් ක්‍රියා කර ඇත්තේ නාමල් රාජපක්ෂ බවත් ඒ තුළින් මෙය ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණය මුදලක් ඇප රහිතව ලබාදී තිබෙන බවත් තොරතුරු හෙළි වෙමින් තිබේ. හොර වෛද්‍ය උපාධි කඩයේ පරිපාලන අධ්‍යක්ෂ බව කියන සමීර සේනානායක නැමැත්තාට වෙඩි …
Continue Reading
නාමල්ගේ කුප්‍රකට සහචරයින් දෙදෙනකු අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්!
අයථා ලෙස උපයා ගත් මුදල්වලින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්‍ෂ පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතුවලදී, ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කළ සැකකරුවන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා (ඉන්ටර්පෝල්) වරෙන්තුවක් ඊයේ (9දා) නිකුත් කළේය. මේ වන විට විදේශ ගතව සැඟව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා …
Continue Reading
නාමල් සමඟ මල් තලන්න යළි කට්ටිය සෙට් වෙයි (විශේෂ)
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ යළිත් ඔහුගේ පාදඩ පාහර සහචරයින් සමඟ යළි පාදඩ කාර්යයන් අරඹා ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරද්දී ඔහුගේ පාලනය තුළ රට තුළ වැඩිම තුච්ඡ පාහර පාදඩ ක්‍රියාවන් සිදුකරන ලද්දේත් මහින්දව ජනතාවට එපා කරවන ලද්දේ ඔහුගේම පුතෙකු යැයි පෙනීයන නාමල් රාජපක්ෂ විසින් බව මහින්ද රාජපක්ෂට ආදරය කළ …
Continue Reading
නාමල්ගේ සහ යෝෂිතගේ පාදඩයින් නිසා මහින්දත් ඒකාබද්ධයත් දෙකඩ වෙයි (Exclusive)
එදා මෙදා තුර විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ආදරණීය පාපී ග්‍රහයන් වූ ඔහුගේම අති ජාත පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නිසාවෙන් යළි යළිත් මහින්දගේ දේශපාලන ගමන දැඩි බෙදීම් වලට සහ කඩා වැටීම්වලට ලක්වෙමින් තිබෙන බවට තහවුරු කරගත් ආරංචිමාර්ග වලින් වාර්තාවේ. දේශපාලනය පිළිබඳව හැඳිමිටක් තරම් දැනුමක් නැති ශිරන්තිගේ සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් තවමත් දේශපාලන තුළ හුජ්ජ …
Continue Reading
නාමල් ඇතුළු 26ක් අත්අඩංගුවට!
හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝග කඩ කරමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල තැබීම උත්සවය පැවැති පෙරේදා (7දා) විරෝධතාවයේ නියැළුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. හිටපු කතානායක චමල් රාජපක්ෂ, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රි එස්.වී.පී. ආනන්ද, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර සමර ගුණරත්න ඇතුළු …
Continue Reading
හම්බන්තොටදී නාමල්ගේ පාදඩ මැරයින් රණවිරුවන්ට පහරදෙති; තත්වය බරපතළයි
හම්බන්තොටදී කු.පා.ම මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින් විසින් රණවිරුවන්ට ඉතා නින්දිත අයුරින් පහර දී තිබේ. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින්ගේ ගල් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙසේ නාමල්ගේ පාදඩ මැරයින්ගේ ඉලක්ක ගත ප්‍රහාරයන්ට ලක්වූ රණවිරුවන් කිහිපදෙනෙකු අසාධ්‍ය මට්ටමේ පසුවන බවට වාර්තාවේ. තුවාලකරුවන් අතර විරෝධතාවයේ නිරතවූවන්, කර්මානතපුරයේ සමාරම්භක උත්සවයට පැමිණි ජනතාව සහ ආරක්ෂක …
Continue Reading
සිල් බිඳ ගත් නාමල්ගේ සීල සෙල්ෆියේ සැඟවුණු කතාව (Exclusive)
-
RSL
-
June 21, 2016
-
විශේෂාංග
-
Namal Rajapaksa
-
0 Comments
කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී හ.පා.ම නාමල් රාජපක්ෂ කළ කී දෑ සහ හැසිරුණු ආකාරය මෙරට ජනතාවට අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එදවස නාමල්ලාට පෙනුනේ මෙරට සෑම සියලු දෙනාම ඔවුන්ගේ අතපලල්ලේ වැටුණු වහලුන් ලෙසය. වැඩිහිටි උගත් බුද්ධිමතුන්ට පවා කියා වන්දවා ගත්තේය. හුජ්ජ කොල්ලෙකු වූ නාමල් ඔහු එන විට ජ්‍යේෂ්ඨ ඇමතිවරුන්ව හුන් අසුනින් හැගිටවා ගත්තේය. ‘අපෙන් කාළා එක එකාට කඩේ …
Continue Reading