- Friday
- June 20th, 2025
කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව...