ජනපතිට ශ්‍රී ලංකන් කජු කැවූ සැපයුම්කරු වෙනස් වෙයි
පසු ගිය දා නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට චෝදනා කළේය. “මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට …
Continue Reading
අපි නැතුව ආණ්ඩු හදන්න බෑ
දවස් තුනකට පමණ කලින් පොහොට්ටුවේ මහත්වරු කොළඹ විරෝධතාවක් තිබ්බා. ඒ විරෝධතාව පොහොට්ටුවේ ජයග්‍රහණයක් කියලා ඒ අය කියනවා. නමුත් පොහොට්ටුව බංකොළොත් කියලා එක්සත් ජාතික පක්‍ෂය කියනවා. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්‍ෂයයි මේ දෙපිරිසම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක තමයි ඉන්නේ. මම ඒක කියන්නට ඕනෑ. පොහොට්ටුව හිතනවා නම් තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒකත් මිථ්‍යාවක්. යූ.එන්.පී. එක හිතනවා නම් ඒ අයට …
Continue Reading
“රටකට ඕනෑ අපමණ අගයක්” කියලා ආපු ආණ්ඩුව දැන් කිරි දරුවෝ ඉන්න අම්මලත් රට පටවන්නයි සූදානම
“රටකට ඕනෑ අපමණ අගයක්” යැයි කියා බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කිරි දරුවන් ඉන්න අම්මලා පවා මැදපෙරදිග වහල් සේවයට පැටවීමේ සූදනාමක් පවතින බවත් මේ වනවිට ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හෙළි කරයි. පසුගිය කාලයේ කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී පවුල් වාර්තාවක් ලබා ගත් බවත් …
Continue Reading
ජනපති ජාමේ බේරගෙන ගොඩ යන්න අලුත් නූල් සුත්‍රයක් අඹරයි
දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිබඳ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා ඊයේ(08) නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් …
Continue Reading
ජනපතිට මුවා වී දයාසිරි බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අත්පත් කරගෙන!
ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තවමත් ආණ්ඩුවේ නිල නිවසක බලහත්කාරයෙන් රැඳී සිටින බවට වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ ඉකුත් අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුණේය. එම ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයි මස පළමුවැනිදායි. ඒ අනුව දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස …
Continue Reading
රාජ්‍ය දේපළ සොරා ගන්නා අයත් මරණ දඬුවමට යටත් කළ යුතුයි
රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ සහ දූෂණය කිරීමේ වරද මරණීය දණ්ඩනය නීතියට ඇතුළත් කළ යුතු බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (05) ප‍්‍රකාශ කළේය. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප්රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ පැවැති අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප්රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)
-
RSL
-
September 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Former President Mahinda Rajapaksa, Janabalaya, Joint Opposition, Mahinda Rajapaksa, Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP, Sri Lanka Freedom Party
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …
Continue Reading
අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් “මෛත්‍රී-රනිල් යහපාලන” ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය. ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය …
Continue Reading
මෛත්‍රි-රනිල් හවුල් ආණ්ඩුව දැන් නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක්!
නීත්‍යනුකූලව බලයට පත්වූ ආණ්ඩුව උද්ඝෝෂණවලින් පෙරළීමට නොහැකි බව ඇතැමුන් පැවැසුවත් වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක් බව කොළඹ දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ඇමැති තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ උද්ඝෝෂණයට සහාය පළ කරන බවද හෙතෙම ඊයේ (03දා) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසීය. සුසිල් …
Continue Reading
ජනපතිගේ ජන්ම දිනය අදයි
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ 67 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 06 වැනි ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා උපත ලබා ඇත්තේ 1951 සැප්තැම්බර් මස 03 වැනිදාය.දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදීමට දිනකට කලින් එනම් 1951 සැප්තැම්බර් මස 02 වැනිදා වීමද විශේෂත්වයකි. 1989දී පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු …
Continue Reading