ජනපති සංවේදී කළ අනුවේදනීය මොහොතක්..
රුදුරු ජල රකුසා විසින් දකුණු පළාතට කළ වින්නැහිය සුළුපටු නොවේ. මේ වනවිටත් විපතට පත් ජනතාව යළි නැඟී සිටීම සඳහා දැඩි අරගලයක නිරත වෙමින් සිටිති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් ආපදාවට ලක්‌වූ දිස්‌ත්‍රික්‌කවල විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම් පවත්වමින් විපතට පත්වූවන් වෙනුවෙන් කළ යුතු කාර්යයන් පිළිබඳ නිලධාරීන්ට උපදෙස් ලබාදෙති. පවතින ගැටලු පිළිබඳ සොයා බලති. මාතර විශේෂ දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට සහභාගි වීම සඳහා …
Continue Reading
ජනපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා (Photos & Video)
ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පෙරේදා(23 වැනිදා) පිටත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ කැන්බරා නුවරට ළඟාවීය. මෙලෙස ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව ලගා වූ ගුවන්යානයේදී හර්ෂද සිල්වා මහත්මා ලබාගත් ජායාරුපයක් සමාජ ජාලා වල දැඩි කතාබහටද ලකිවිය.එම ජයාරුපයේ දැක්වුණේ ජනාධිපතිවරයා සාමාන්‍යය මගියෙකු සමග අනෙක් අසුනේ ගමන් ගන්නා ජයාරුපයකි. රාජ්‍යය නායක සංචාරයක් සදහා ඔස්ට්‍රේලියාවෙන් …
Continue Reading
ජනපති අලුත් ගමනකට සැරසෙයි! කැබිනට් සංශෝධනයෙන් එජාප ප්‍රබල ඇමතිවරු රැසක් ගැලවෙයි! (Exclusive)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රටේත් වත්මන් යහපාලන ආණ්ඩුවේත් ඉදිරිගමන වෙනුවෙන් විශේෂ කැබිනට් සංශෝධනයක් මේ සතියේදී සිදුකිරීමට සියළු කටයුතු සූදානම් බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ “රීඩ් ශ්‍රී ලංකා” වෙත වාර්තාවේ. මෙම කැබිනට් සංශෝධනය හරහා දැනට දූෂිතයැ’යි ජනතා අප්‍රසාදයට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසකගේ අමාත්‍යධුර වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකොට ඇති අතර ඒ පිළිබඳව අග්‍රමාත්‍ය …
Continue Reading
“කළු කොඩි දානවා කියපු අය මහ රෑ මෝදි හමුවුනා” – ජනාධිපති
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස මහින්ද පිලේ මන්ත්‍රීවරු ජනතාවගෙන් ඉල්ලා සිටියද එහි ඇතැම් පිරිස් ඉන්දීය අගමැතිවරයා පැමිණි දින “රාත්‍රී එකොළහට ගොස්” ගොස් ඔහුව හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. “හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා. මම කිව්වා අනේ හම්බවෙන්න …
Continue Reading
බුදුදහමට හිමිතැන රකින බවට ජනපතිගෙන් සහතිකයක්
රණවිරුවන් උදෙසා අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 90 ක් බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10 දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රමයේදී පැවැත්විණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බෞද්ධාගමට හිමි ස්‌ථානය එලෙසින්ම ආරක්‌ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බුද්ධ ශාසනයේ ආරක්‌ෂාව මෙන්ම සුරක්‌ෂිතතාවය …
Continue Reading
විමල් වීරවංශ ඇත්තටම බෞද්ධයෙක්ද..?
ඉන්දීය අගමැතිතුමා එන දවසේ එනම් වෙසක් පුන් පෝදා කළුකොඩි ඔසවන්න කියලා මම දැක්කා සමහර අය කියලා තියෙනවා. අප ඉතාම වන්දනාමාන කරන ගරු කරන බුදුපියාණන් වහන්සේගේ උපත සිදුවූ ඒ බෞද්ධ රටේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝ දී මැතිතුමාට අප ආරාධනා කරලා තියෙනවා වෙසක් උළෙළට. එතුමා ලංකාවට පැමිණෙනවා ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩසටහන් සඳහා. එතුමා එන්නෙ වෙසක් සිරි නරඹන්න මිසක් අපේ කිසිම දෙයක් උදුරාගන්න නෙමෙයි …
Continue Reading
මෛත්‍රි තරම් දුක් ගැහැට විඳි නායකයෙක් ශ්‍රීලනිපයේ නැහැ
මෛත්‍රිපාල සිරිසේන මහතා තරම් දුක් ගැහැට විඳි තවත් නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ එදා මෙදා තුර නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සඳහන් කරයි. පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් ඉන්පසු නායකත්වයට පත් සිරිමාවෝ මැතිනියත් එදා පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ තාඩන පීඩනයන්ට ගොදුරු වූ බවත් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කිරීමෙන් පසු ජනතා නියෝජිතයන් පක්‍ෂය හැරගිය බවත් චන්ද්‍රිකා මැතිනියද …
Continue Reading
වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය (Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ. මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු …
Continue Reading
පැරදුණු පක්ෂය යළි ජයග්‍රහණය කරවනවා; කළ පාවාදීම් අපි දන්නවා – ජනපති
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පසුගිය කාලය පුරා කිසිවක් නොකරමින් පක්ෂයේ ගමන් මඟට බාධා එල්ල කළ උදවිය පක්ෂය සඳහා නව ආසන සංවිධායකරුන් පත්කළ අවස්ථවේ පක්ෂය දෙකඩ කරන බවට තමන්ට චෝදනා කරමින් නිවේදන නිකුත් කළ බවත් අලුත් දේශපාලන පක්ෂ හදාගෙන වෙනත් තැනක ජත්‍යන්තර කම්කරු දිනය පවත්වන අතර තුර මොවුන් මෙම චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග …
Continue Reading
පසුගාමී චින්තනයෙන් තොර අලුත් මිනිසකු බිහිකරමු..!
පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත්‍ර වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. සූර්යය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්‍රමුඛ කියැවීම වන්නේ …
Continue Reading