ජනපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා (Photos & Video)

ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක්‌ සඳහා දිවයිනෙන් පෙරේදා(23 වැනිදා) පිටත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ කැන්බරා නුවරට ළඟාවීය. මෙලෙස ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව ලගා වූ ගුවන්යානයේදී හර්ෂද සිල්වා මහත්මා ලබාගත් ජායාරුපයක් සමාජ ජාලා...