යෝෂිතත් ඉක්මනින් නිදහස්?
කලබල විය යුතු නැත. මේ අතීතයේ සිදු වූ දේවල් දෙස බලා අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන පුරෝකථනයක් පමණි. මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ පෙර නොවු විරූ තරම් ජනතා මුදල් මංකොල්ල කන ලද බව මහින්ද පාක්ෂිකයන් ම පවා රහසින් පිළිගන්නා කරුණකි. යුද ජයට මුවා වෙමින් ජනතා මුදල් මංකොල්ල කෑ කම්බා හොරුන්ට දඬුවම්දීම අගතිගාමී නොවන බොහෝ දෙනා පැතූ පැතුමකි. මන්ද යත් අදටත් රෝහල්වල …
Continue Reading
රාජපක්ෂ දේපළ රාජසන්තක වෙයි ද?
යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණය හෙවත් කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වුවහොත් මුළු රාජපක්ෂ පවුලේ ම දේපොළ රාජසන්තක කිරීමට අධිකරණයට තීන්දු කළ හැකි බව රීඩ් ශ්‍රී ලංකා ආරංචි මාර්ග වාර්තා කරයි. එම වරදට වරදකරු වූ විට දේපොළ රාජසන්තක කිරීම සිදුවේ. කෙසේ වෙතත් මේ වන විට සී.එස්.එන් නාලිකාවේ සභාපතිත්වය යෝෂිතගේ බව තහවුරු කෙරෙන ඊමේල් 1500ක් …
Continue Reading
කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් කාගෙ ද?
ජ.වි.පෙ. නායකයා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද කල්ලිය නිරුත්තර කරන තාලයේ ප්‍රකාශයක් කළේ ය. ඔහු එහි දී විමසා සිටියේ, කාල්ටන් නමින් එන සියල්ල මහින්ද රාජපක්ෂලාට අයිති වුවත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ඔවුන්ගේ නොවන බව පවසන්නේ ඇයි දැ යි කියා ය. ඒ කතාව නම් මෑත කාලයේ පැවසුණු අනගි ම කතාවලින් එකකි. මහින්ද රාජපක්ෂලාට අයත් මන්දිරය කාල්ටන් මැදුර ලෙස හඳුන්වයි. ඔවුන්ගේ රග්බි …
Continue Reading
මිථ්‍යාව මත ම යැපෙන මහින්ද කල්ලිය
මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව පරික්ෂණ ප්‍රමාද වන විට සැළිය රත්වන තුරු දිය කෙළි කළ කකුළුවන් මෙන් “කෝ හොරු අැල්ලුවා දැ” යි වහසි බස් දෙඩූ ඒකාබද්ධ විපක්ෂය හෙවත් මහින්ද කල්ලිය පරික්ෂණ නිසි පරිදි පැවැත්වෙද්දී දේශපාලන පළිගැනීම් කරනවා යැ යි විළාප නගති. වැරදි කර නැත්නම් කිසිවෙක් බිය විය යුතු නොවේ. තමාගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට නීතිඥ සහය ලබා ගැනීමට ලංකාව තුළ …
Continue Reading
සජින් වාස්ට මොකද වුණේ?
සාමාන්‍ය හොරු අල්ලන්නට වැඩි අපහසුවක් නැත. කම්බ හොරු කොටු කරගන්නට හරි ම අමාරු ය. ඔවුන් කල්ල කපටීන් වන බැවින් සියලු හොරකම් කරන්නේ අහුවෙන්නට ඇති සියලු ඉඩ කඩ අහෝසි කරමිනි. සජින් වාස්ලා හොරකම් කළ බව රට ම දනිති. පසුගිය කාලයේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා පරිදි පරිහරණය කළා කියමිනි. ටික දවසකින් ඔහු ඇප මත නිදහස් වූ …
Continue Reading
විමල් වීරවංශ කළ තර්ජනය තරයේ හෙළා දකිමු!
තමන් විසින් තමන්ව ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (01) දින පැවැත්විණ. එහි දී ඔවුනගේ ප්‍රධාන කේවට්ටයෙක් වූ විමල් වීරවංශ ඇතුළු පිරිස පවසා සිටියේ යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දේශපාලන හේතුමත පළිගැනීමට බව ය. එහිදී මාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න ඇසූ අතර මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න නොසලකා ඔහුව ප්‍රශ්න කරන්නටත් ඔහුට ශාරීරික අඩුපාඩු …
Continue Reading
සිංහනාද බලු කෙඳිරිලි!
CSN හෙවත් රාජපක්ෂ නාලිකාව හරහා අයථා මුදල් පරිහරණය වැනි බරපතළ චෝදනා එල්ල කෙරෙමින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති කණිටු පුත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළ පසුව ඔවුන් සහ ඔවුන්ට හිතවත් ඇම්බැට්ටයින් අභීත සිංහනාද නැගුවෝ ය. හිරබත්කෑම සුළුපටු දෙයක්බව පෙන්වමින් ප්‍රකාශ නිකුත් කෙරුණි. තරුණ රාජපක්ෂ තුන්කට්ටුවේ තුන්බෑ ජටිලයන්ගෙන් එකෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූ අතර අනෙකුන් දෙදෙනා විවිධ ප්‍රකාශ නිකුත් කරනු දකින්නට ලැබුණි. …
Continue Reading
FCID නොදන්න වැලිවිටගේ වැඩ!
රොහාන් වැලිවිටලා අත්අඩංගුවට ගත් චෝදනා ලෙස සඳහන් කෙරුණේ ටිකක් බරපතළ චෝදනා ය. විදේශ මුදල් විශුද්ධිකරණය වැනි නම්වලින් ඒවා හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් රොහාන්ලා ඉස්සරහට දමා පැණිවද ටික කෑවේ කවුරුන්ද යන්න කවුරුත් පාහේ දනිති. එසේ පැණි කෑ ගුරුන් හිටගෙන කරද්දී රොහාන්ලා දුව දුව කරපු පොඩි පහේ වැඩ තිබුණි. මෙන්න හොයනවා නම් FCID එකට වැඩ! රූපවාහිනියේ තිබුණු දුර්ලභ පුස්තකාල දර්ශන ඇතුළත් සී.ඩී …
Continue Reading
ඊනියා ඒකාබද්ධ විපක්ෂයෙන් තිස්ස විතාරණ එළියට එයි
ගමනක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පමණක් බවත් වෙන ම පක්ෂ හදා ශ්‍රී.ල.නි.ප. ය දුර්වල කළ යුතු නැති බවත් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසා ඇත. සන්ධානය සමඟ සිටි බහුතරයක් පක්ෂ වෙන ම විපක්ෂයක් සෑදීමට එකඟ යැ යි මහින්ද කල්ලිය කියා සිටියත් තිස්ස විතාරණගේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ එය පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ ගම්මන්පිළ ප්‍රමුඛ පිරිසක් පමණක් …
Continue Reading
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් සැබෑ හේතු මෙන්න!
දැන් දැන් සමාජ මාධ්‍ය ඇතුළුව බොහෝ මාධ්‍යවල ඇත්තේ හොටු සහ කඳුළු පිළිබඳ මහා සංදර්ශන ය. ලංකා ඉතිහාසයේ ඇහැලේපොළ නිළමේට මද්දුම බණ්ඩාර අහිමිවීමෙන් පසු පියෙකුට (තාවකාලිකව වත්) දරුවෙක් අහිමි වූ පළමු අවස්ථාව මෙය දැ යි සිතෙන තරමට මේ හොටු, කඳුළු පිළිබඳ දර්ශන බලවත් ය. මේ පිය-පුතුන් විසින් කෙතරම් දරුවන්ට පියවරුන් සහ කෙතරම් පියවරුන්ට දරුවන් අහිමි කරන ලද දැයි කවුරු කවුරුත් දන්නා …
Continue Reading