ආණ්ඩුවට විසඳන්න ප්‍රශ්න ඇත්තේම නැද්ද..?
නැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි. රාජ්‍ය සහ ආගම වෙන්ව තැබීම ශිෂ්ට සම්පන්න පාලනයක් සහිත රටවල් විසින් සිදු කර තිබෙන්නකි. ඒ ගැන සංවාදය පසෙක තබමු. ආණ්ඩුවට ඉතා හදිසියේ විසඳිය …
Continue Reading
බලපත්‍රලාභී චණ්ඩි!
ශ්‍රී ලංකාවේ පොලිසිය පිළිබඳව මෙයට පෙර ද අප සඳහන් කළෙමු. ඇඹිලිපිය ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ සිදුවීමේ දී පමණක් නොව බොහෝ අවස්ථාවල පොලිසිය හැසිරෙන්නේ බලපත්‍රලාභී චණ්ඩින් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇඹිලිපිටිය නඩු කටයුත්තට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මැදිහත් වීම ද පමණට වැඩි දෙයකි. අනෙක් ශ්‍රී ලංකාවේ පොලිසිය ගොරකා දඩමස් කළ සහ දඩමස් ගොරකා කළ අවස්ථා ද සුලබ බව මතක් …
Continue Reading
ගොබ්බයෝ පාර්ලිමේන්තුවට යෑම හෙවත් හස්තවිකාර මුඛවිකාර!
විද්‍යුත් මාධ්‍යයන්වලට, විශේෂයෙන් ම රූපවාහිනී නාලිකාවලට ගොඩ වදින නූගත් තරුණයන් මේ වකවානුවේ කරන්නේ, නිවේදනය නොව හස්ත විකාර මුඛ විකාර පෑම ය. හිසෙහි ඇත්තේ ඉස්සාගේ මෙන් අසූචි ය. පාරිභෝජන ධනවාදයේ මේ කාර්තුවේ, එනම් පරිභෝජනයම ජීවිතය යැයි ජනතාවට ඒත්තු ගන්වන මූලිකයා වන්නේ රූපවාහිනිය යි. ඒ අස්සට ගොඩවෙන ගොබ්බයන් සියලුම වැඩසටහන් මෙහෙයවන්නට වැටෙන අතර දේශපාලන වැඩසටහන් කියා ගන්න ගොබ්බ සංවාද මෙහෙයවන්නට ද ඉඩ …
Continue Reading
ඇමැති රාජිතට නඩු!
පෙර මහින්ද රාජපක්ෂ යුගයේ දී බලගතු ඇමැතිවරයෙක්ව සිට පසුව යහපාලනයට එක් වූ දැන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යහපාලන ආණ්ඩුවේ පොල්මංක්කාරයා වැනි ය. පවුල් සමාගමක් ඔහුට ද හිමි ය. කෙසේ වෙතත්, ඔහු සෞඛ්‍ය ඇමති වූ සැනින් මාලබේ වෛද්‍ය විද්‍යාලයට නොයෙක් පහසුකම් ලැබෙන්නේ ය. ඔවුන් ඉල්ලූ සැනින් රජයේ රෝහල්වල පුහුණුව ලැබෙන්නේ ය. ඔහුගේ ලේලියක එහි උගන්නා බැවින් එයට පහසුකම් හනික ලැබෙනවා යන චෝදනාව ද …
Continue Reading
සතිඅග සළරුව: The Martian (2015)
ද මාර්ෂන් චිත්‍රපටය බැලූ බැල්මට සරල විද්‍යා ප්‍රබන්ධ කතාවක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ද මාර්ෂන් විසින් මෙහෙයවනු ලබන්නේ මීළඟ දශකය තුළ ඇමෙරිකානුවන් ජාතියක් වශයෙන් එක්සිත් වීමට නියමිත් පෘථිවියෙන් එපිට ජනපදකරණය පිළිබඳ ව්‍යාපෘතියයි. අභ්‍යාවකාශය ජයගන්නා ජාතිය ලෝකය ජයගන්නා බව සඳ ගමනට පෙරාතුව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි කියා සිටියා. ගගනගාමීන් වීමට ආසා කරන දරු පරපුරක් බිහිකරමින් අභ්‍යාවකාශ සෙල්ලම් බඩු වෙළඳ සැල් …
Continue Reading
හොරාගෙ අම්මගේ පේන කීම!
පොලිසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආයතනයක් බව අපි මෙයට දින කිහිපයකට පෙර මෙහි සටහන් කර තැබුවෙමු. ඇඹිලිපිටිය පෙදෙසේ ඇතිවූ සිද්ධියකින් තරුණයෙක් මරණයට පත් විය. එහි දී පොලිසිය අනිසි ලෙස මැදිහත් වූ බව පමණක් නොව ඔහු ඝාතනය කර දැමූ බව ප්‍රදේශවාසීන් ඍජුව චෝදනා කරති. රජය පාර්ශ්වයෙන් ද පොලිස් නිලධාරින් මාරු කර යැවීමෙන් යම් බඳු ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන හමාර ය. නිරවද්‍ය පරික්ෂණයක් …
Continue Reading
ඇමති රාජිත පුත් චතුර සේනාරත්නට ඇප!
චතුර සේනාරත්න යනු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ පුත්‍රයා ය. පසුගිය කාලයේ මහින්ද රජය එළවන ජනබලවේග මැදින් ආකාස්මිකව මතු වුණු චතුර ඒ බලවේගයන්ගේ මතු වීමේ වාසිය තම පෞද්ගලික බල වුවමනාව වෙනුවෙන් යොදා ගත්තේ ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙක් වුණේ ය. ඇත්ත වශයෙන් ම චතුර යනු එක්තරා ශබ්දයක් මිස සාරයක් සහිත දේශපාලන චරිතයක් නොවන බව දේශපාලනයේ අයන්න දන්නා කවුරුත් පාහේ දනිති. ශබ්ද කිරීම …
Continue Reading
උඩුවේ හිමිට හෘදයාබාධයක්!
පසුගිය රජය කාලයේ හරි හරියට කෙරුණු ජාවාරමකි, නීති විරෝධී අලි පැටව් ජාවාරම. වන ජීවින් සම්බන්ධ ඇමතිවරයාගේ සිට සියලු ආයතන ඇස් කන් වසා සිටිය දී කැලෑවේ සද්ධන්ත මවුන්ගෙන් දරු පැටියන් වෙන් කරවා විකුණා දැමීම ජයට සිදු විය. වන ජීවි දෙපාර්තමේන්තුවේ අලින් ගණන් තබාගෙන සිටි පොත පවා අස්ථානගත විය. මෙලෙස අලින් නීතිවිරෝධිව ලඟ තබා ගැනීම ගැන බොහෝ දෙනෙක්ට චෝදනා එල්ල විය. බෞද්ධ භික්ෂූන් …
Continue Reading
විදේශ සේවය පරණ පාරේ ම?
ඊයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හමු වූ අගමැතිවරයා, මින් පසු විදෙස් තානාපති සේවයට පත් කරනු ලබන්නේ දේශපාලන හේතූන් මත බව පවසා ඇතැයි වාර්තා වෙයි. මේ හා සමාන ම ප්‍රකාශයක් අගමැතිවරයා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ද කළේ ය. ජ.වි.පෙ නායකයා එයට බරපතළ විරෝධය පළ කළ අතර විදේශ සේවය එ.ජා.ප හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් පුරවනවා යැ යි ද චෝදනා කළේ ය. කෙසේ …
Continue Reading
සිංහලේ – ගඩ්ඩරිකා ප්‍රවාහයකට නිදසුනක් ලෙස!
ගඩ්ඩරිකා ප්‍රවාහය යනුවෙන් සංස්කෘත භාෂා ව්‍යවහාරයේ දැක්වෙන්නේ, බැටළුදෙනක් පසුපස විචාරයකින් තොර ව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව යි. මුලින් ගමන් ගන්නා එකී බැටළුදෙන ගමන් ගන්නේ කවර දෙසකට වුවත්, වෘකයන් රැළක් දෙසට වුවත් කොටින් ම විනාශයක් වෙත වුවත් පසුපස යන රංචුවට වගේ වගක් ඇත්තේ නැත. සිංහලේ යනුවෙන් පසුගිය දිනවල පැන නගින ලද ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරය ද මූලික වශයෙන් එවැන්නකි. එයට සම්බන්ධ …
Continue Reading