ඇන්දෙන්න එපා!

පසුගිය දිනවල ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙනැයි කියමින් අන්තර්ජාලය හරහා ගී වීඩියෝවක් නිකුත් ව තිබුණි. එයින් මහත් කැළැඹීමට පත් වූයේ සයිබර් අවකාශය යි. රජ කට්ටු කිහිපයක් සහිතව ගෝත්‍රික සම්ප්‍රදායේ ගීයක් වූ එය නිර්මාණාත්මක වශයෙන් ද බෙලහීන එකකි. අප දන්නා පරිදි මෙවැනි රජුට ඇඳ ගැනීමේ මානසික අවපාතයක් තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ය. අප දන්නා පරිදි සහේලි ගමගේ නැමැත්තියක් ඔහුව රජුට අන්දවා …

Continue Reading

නව ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබා ගැනේ!

අලුතෙන් සම්පාදනය කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනාය ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ය. මෙකී කමිටු කාර්යාලය විසුම්පායේ පිහිටුවා ඇති අතර දිස්ත්‍රික්ක 25ටම ගොස් අදහස් ලබා ගන්නට කටයුතු සූදානම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. ජනවාරි …

Continue Reading

ස්ත්‍රී අතවර චෝදනා ලද ආබෘෘගේ‍ පෙත්සම ඉවතට!

ගිනි අවියක් පෙන්වා තම නිවසේ මෙහෙකාරියට අතවර කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ විසින් එය නීති විරෝධී යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ම ඉවත් කර දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. සරත් ආබෘෘ සම්බන්ධ මෙම සිද්ධිය පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන්හි එතරම් කතා බහට ලක් නොවුණත් විකල්ප මාධ්‍ය විසින් මතු කරනු …

Continue Reading

කමෙන්ට් හමුදාවක්?

දින කිහිපයක සිට ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලට අදාළ ව එකී වෙබ් අඩවිවල පළ වන ලිපිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජපක්ෂවාදී කමෙන්ට් හමුදාවක් පත් කර ඇතැයි දැනගන්නට තිබේ. බොහෝ දෙනෙක් දන්නා පරිදි සමාජ ජාල සහ වෙබ් අවකාශයන් විවේචනය කළ ද මහින්ද රාජපක්ෂ සිය අවසන් ජනපති සටනේ සංවිධානාත්මක තොරතුරු තාක්ෂණ ඒකක කිහිපයක් නඩත්තු කළේ ය. වැටුප් ගෙවනු ලැබූ සේවකයන් ඒ සඳහා යොදාගත්තේ ය. බල …

Continue Reading

ප්‍රතිසංස්කරණය කළ යුතු ශ්‍රී ලංකාවේ පොලිසිය

ශ්‍රී ලංකාවේ පොලිසිය පිලිබඳව ජනතාව තුළ ඇති හැඟීම කවරාකාර දැ යි බොහෝ දෙනෙකු දනිති. බලපත්‍රධාරී චණ්ඩින් ලෙස පොලිසිය හැසිරුණු අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ය. මාංචු පිටින් ගෙන යන සැකකරුවන් පැන යන්නට ගොස් ගඟේ පැන මැරෙති. ආයුධ පෙන්වන්නට යන සැකකරුවෝ මාංචු දමාගෙන පොලිසිය සමඟ සටන් කර වෙඩි කා මැරෙති. ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ පොලිසිය මත තැවරුණු කලු පැල්ලම් නිමක් නැත. ලොව …

Continue Reading

අර්ජුන රණතුංග ඉඩමක් වංචා කළා ද?

1996 දී ලෝක කුසලාන ක්‍රිකට් ජයෙන් පසු දුර බැහැර ක්‍රීඩකයන් සඳහා නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කිරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉඩමක් ලබා දී ඇත. තොරතුරු ලැබෙන පරිදි ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ලබා දී ඇත්තේ එවක ක්‍රිකට් නායකව සිටි අර්ජුන රණතුංග වෙත බව ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් දැන් දැනගන්නට ලැබෙන පරිදි එහි යම් වංචාවක් සිදුව ඇතැයි අනුමාන කළ හැකි ය. …

Continue Reading

ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් නුදුරේ?

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කෙරුණු ලද බරපතළ මූල්‍ය අපරාධ සහ ඝාතන ආදී වෙනත් බරපතළ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව යහපාලන ආණ්ඩුව බලයට ඒමේ මූලික කොන්දේසියකි. එකී අපරාධයන්ට එරෙහිව කටයුතු කිරීමේ දී වූ ප්‍රමාදයන් සහ සමහර චෝදනාවන්ට ලක් වූවන් වෙත දක්වන ලද අනුග්‍රහයන් ගැන විවිධ විවේචන ද ආණ්ඩුව විෂයෙහි එල්ල වෙමින් තිබුණි. දැන ගන්නට ලැබෙන පරිදි මෙකී බොහෝ …

Continue Reading

READ SRI LANKA සතිඅග සළරුව: ෆ්‍රිඩා – Frida (2002)

Julie Taymor විසින් අධ්‍යක්ෂණය කරන ලදුව 2002 ඇමරිකාවේ තිරගත කෙරුණු මේ සිනමාපටය මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියක වූ Frida Kahlo ගේ ජීවනාන්දරය ඇසුරින් නිපදවූවකි. ඇගේ චරිතය රඟන සල්මා හයික් ද (Salma Hayek) මෙක්සිකානු සම්භවයක් ඇත්තියකි. 1907 වසරේ දී මෙක්සිකෝවේ Coyocoán නගරයේ දී ඈ උපත ලැබුවා ය. කුඩා කල පෝලියෝ රෝගයට නතුව සිටින ඇය බස් අනතුරකින්ද ආබාධිත වෙයි. චිත්‍ර ශිල්පිනියක ලෙස නමක් දිනාගත්තීය. …

Continue Reading

හිරුනිකාට කඩිනමින් ඇප!

දෙමටගොඩ දී තරුණයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එ.ජ.පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ සහචරයින්ට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, සහචරයින් අත්අඩංගුවට ගත් අතර ඇය අත්අඩංගුවට නොගැනීම රටේ විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රශ්න කරන ලදී. පසුව ඇය අත්අඩංගුව ගැනීමට ඇති හැකියාව ගැන අධිකරණය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබු අතර එ් ගැන කරුණු ලබා දීම බොහෝ ප්‍රමාද වුව ද අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇතැයි …

Continue Reading