සතිඅග සළරුව: The Martian (2015)

ද මාර්ෂන් චිත්‍රපටය බැලූ බැල්මට සරල විද්‍යා ප්‍රබන්ධ කතාවක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ද මාර්ෂන් විසින් මෙහෙයවනු ලබන්නේ මීළඟ දශකය තුළ ඇමෙරිකානුවන් ජාතියක් වශයෙන් එක්සිත් වීමට නියමිත් පෘථිවියෙන් එපිට ජනපදකරණය පිළිබඳ ව්‍යාපෘතියයි. අභ්‍යාවකාශය ජයගන්නා ජාතිය ලෝකය ජයගන්නා බව සඳ ගමනට...