හරීන්ගේ paypal කන්නලව්ව!
paypal ක්‍රමයට පිටරට සමඟ මූල්‍ය ගනුදෙනු කරගැනීමට නොහැකි වීම මෙරට ව්‍යාපාරික කෂේත්‍රය මුහුණ දෙන බලවත් අඩු පාඩුවකි. එම පහසුගම නැති නිසා විවිධ රටවල් හරහා නිල නොවන ක්‍රමවලට තම ගෙවීම් ආදිය කිරීමට බොහෝ අය පෙළඹී ඇත. ඩිජිටල් ඇමැති හරීන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ තමන් කන්නලව් කළත් එම ආයතනය 2017 වන තෙක් මෙරටට පහසුකම් ලබා දීමට අකැමැති වුණ බවයි. වසර එක හමාරකට …
Continue Reading
පෝර්ට් සිටි – රටට මර උගුලක් වෙන හැඩ!
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර, මහින්ද රෙජිමය විසින් මහත් උත්කර්ෂයෙන් වර්ණනා කරමින් ක්‍රියාත්මක කළ කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය එවක විපක්ෂය විසින් මාරාන්තික විරෝධය දැක්වූවක් බව අපිට මතක ය. බොරු සටන් පාඨ හා දේශපාලන ගේම් කොයි හැටි වෙතත් කලාපීය දේශපාලන බල උවමනාවන්ට සියල්ල යටත් බව කවුරුත් තේරුම්ගත යුතු ය. එවක විපක්ෂයේ එවක උඩ පැනිල්ල අද ආණ්ඩුවේ නැත. පෝර්ට් සිටිය ගැන …
Continue Reading
නිර්මාල් ETCA ගිවිසුම ගැන ආණ්ඩුව පතුරු ගසයි!
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙරට දේශපාලන කතිකාව තුළ ප්‍රබල චරිතයකි. මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හැර සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් කරන්නට වැර වෑයම් ගත් සිවිල් සමාජ බලයක් සහිත අයෙකි. කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්න යන නිදහස් වෙළඳ සහ සේවා ගිවිසුම ගැන ඔහු සිටින්නේ ආණ්ඩුව විවේචනය කරන ස්ථාවරයක ය. පළමු කොටම ඔහු පවසන්නේ මේ ගිවිසුම ගැන …
Continue Reading
දින කිහිපයක් තුළ කොදෙව්වන්ට ලෝක කුසලාන 03 ක්
ඉන්දියාවේ පැවැති හයවැනි විස්සයි විස්ස ලෝක කුසලානය ජයගනිමින් විස්සයි විස්ස ලෝක කුසලානය දෙවරක් හිමිකරගත් ලොව එකම කණ්ඩායම බවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ(03) සමත්විය. ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත් කරමිනි. ලෝක කුසලාන පිරිමි තරගාවලියට සමගාමීව පැවැති ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ජයග්‍රහණයද, 19 පහල තරඟාවලියේ ජයග්‍රහණය ද ලබාගැනීමට කොදෙව්වෝ සමත්වීය.
Continue Reading
පොලිසිය නැතත් CCTV වලින් කොටුකර ගැනීම අද සිට
කොළඹ නගරයේ ස්‌ථාන 30 ක පමණ සවිකර ඇති සීසීටීවී කැමරා 100 කට අධික ප්‍රමාණයක් ආධාරයෙන් රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අද (04) සිට නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මීට අමතරව පොලිසියේ ජංගම වෑන් රථවල සවිකර ඇති සීසීටීවී කැමරාවල පටිගත වන දර්ශන ආධාරයෙන් ද රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර …
Continue Reading
රට ජෝන් බාස්ට ගිහින්!
පසුගිය 27 වැනි දා දකින්නට ලැබුණේ වත්තල, මාබෝල-කලු ඇල ශරීර සුවතා මං-තීරුව පෙරදා රැයේ සම්පූර්ණයෙන් කඩා දමා ඇති ආකාරය යි. මේ පිළිබඳ ඇති තරම් කතා-ලතා මාධ්‍ය මඟින් පළ වුණු අතර දැන් සියල්ල සන්සුන් වී ඇත. ඒ සියලු පෙළහර අවසන් වෙද්දී පෙනී යන්නේ මේක ඇමැති ජෝන්ගේ වැඩක් බව ය. ඇත්තට ම කියනවා නම් මේ ඇමැති ජෝන්ගේ නොව ජෝන් බාස්ගේ වැඩකි.(කවුරුත් දන්නා …
Continue Reading
අති දැවැන්තම කුඩු තොගය ඇල්ලූ මෙහෙයුම ක්‍රියාත්මක වූ හැටි; වටිනාකම කෝටි 100 පන්නයි
මෑත ඉතිහාසයේ දී මහ මුහුදේ දී අත්අඩංගුවට ගත් විශාලතම හොරොයින් තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 101ක් දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධ දැවැන්ත මෙහෙයුමක දී හැකිවී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මිහිකත නෞකාව සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා කිහිපයක් මේ දැවැන්ත මෙහෙයුම සඳහා සහභාගි …
Continue Reading
ලක්ෂ 650ක් රජයට පාඩු කරලා? හිටපු වරාය සභාපතිට නඩු!
වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු තිදෙනෙකුට අධිකරණය ඊයේ සිතාසි නිකුත් කරන ලදී. ඒ වරාය සේවකයින් 319 දෙනෙකු 2014 ඔක්තෝබර් සිට ජනවාරී 7 තෙක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 650ක අලාභයක් සිදු කළැ යි කියන චෝදනාව සම්බන්ධයෙනි. මහින්ද රාජපක්ෂ රෙජිමය පවත්නා සමයේ රාජ්‍ය ආයතන දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සාමාන්‍ය දෙයක් වූ අතර එය ප්‍රසිද්ධ රහසකි. …
Continue Reading
ගෝඨා ලක්ෂ 400ක් පිල්ලි ගැසුවාද??
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීම නම් ව්‍යාපෘතියකට මුදල් ලබා ගැනීම මගින් රුපියල් ලක්ෂ 400ක මුදල් වංචාවක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇත. මේ බව හෙළි වූයේ මූල්‍ය අපරාධ කොට්ඨාශය අද දින කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදීය ගෝඨාභය රාජපක්ෂ යහපාලන ආණ්ඩුවට එක් වීමට උත්සාහ කරමින් සිටින්නේයැයි පසුගියදා ආරංචි …
Continue Reading
මහා පරිමාණ දූෂණ වංචා පරික්ෂණවල තොරතුරු මෙන්න!
රාජපක්ෂ යුගය යනු මෙරට ඉතිහාසයේ වැඩි ම මූල්‍ය වංචා සිදුවුණු යුගය ලෙස සැලැකිය හැකි ය. මේ සොරකම් වංචාවලට එරෙහිව විවිධ සංවිධාන නඩු පැවරූ අතර එ්වා ගැන අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම පරික්ෂණ පැවැත්වීම කඩිනම් කළේ ආණ්ඩු මාරුවෙන් පසුව ය. මේ වංචා දූෂණවලට එරෙහිව බොහෝ පැමිණිලි කළ ජනමතය අවදි කළ සංවිධානයකි, දූෂණ විරෝධී පෙරමුණ. පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම …
Continue Reading