- Sunday
- October 6th, 2024
පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන "රටම රකින ජන මහිමය 113+"දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ....
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් වශයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව එළඹෙන 2017 සැප්තැම්බර් මස...