- Monday
- May 19th, 2025

නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇති බවත්, ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(05) ‘රටම රකින ජනමහිමය' රැළිය අමතමින් පැවසීය. ‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතානායක කරූ...

පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන "රටම රකින ජන මහිමය 113+"දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ....