ආණ්ඩුවේ අර්බුදය (රාම්ගේ විග්‍රහය)

එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ, ගොවි ජනපද බිහිකරමින් ආර්ථික අතින් රට සරුසාර කිරීමට උරදුන් අභිමානවත් පක්ෂයකි. එ් පිළිබඳ විවාදයක් නැත. අදත් තනි පක්ෂයක් ලෙසින් දැවැන්ත ඡන්ද පදනමක් එම පක්ෂයට හිමිව තිබේ. එසේම මේ රටේ යූ. ඇන්. පී. විරෝධී ප‍්‍රගතිශීලී ඡුන්ද පදනම ද එ් තරමටම දැවැන්තය. එම ඡන්දයට නායකත්‍වය දෙනු ලබන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝටි 13,000ක බැඳුම්කර වංචාව වීඩියෝ පටයකින් එළියට! (විශේෂ)

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 13,000ක් වංචා කළ ආකාරය දැක්වෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් සහ 2016 මාර්තු මස 29 …

Continue Reading

අලි බබාලා සහ තොත්ත හොරු

ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස සැලකෙන දිනේෂ් ගුණවර්ධන මහතා ඉතා වැදගත් ප‍්‍රකාශයක් සිදුකර ඇත. එය සමස්ත සමාජයේම අවධානයට ලක්විය යුතු තරමේ ප‍්‍රකාශයකි. ඔහු සඳහන් කර ඇත්තේ දේශපාලකයන් සිරගෙවල් වලට ගෙනගියාට ඔවුන්ගේ දේශපාලනය වෙනස්කළ නොහැකි බවය. අප රටට අදාළව පමණක් නොව ලොව ඕනෑම රටකට අදාළව සලකා බැලීමේදී ද එය පරම සත්‍යයකි. ඉන්දියාවේ නිදහස් සටනේ පෙරටුගාමී නායකයන් ලෙස සැලකෙන මොතිලාල් නේරු ගේ සිට …

Continue Reading

තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි… ජනතාවටයි…

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත අද (23 වනදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය දැන් සියල්ල සූදානම් කර අවසන්ය. මේ පනත පිළිබදව පසුගිය දිනවල රටේ ලොකු කතිකාවක්‌ද ඇතිවිය. විවිධ පාර්ශව විවිධ ආකාරයට මේ පනත අර්ථ දක්‌වන්නට වීම නිසා රටේ පොදු ජනතාව තුළ මේ ගැන නිරවුල් අවබෝධයක්‌ නොවීය. අප මෙරට සිටින අග්‍රගන්‍ය ව්‍යවස්‌ථා විශාරදයෙකු ලෙස සැළකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හමුවූයේ මේ …

Continue Reading

මහින්ද ජනපතිව සිටියානම් අද රට කොතැනද..?

පසුගිය දශකයේ අමෙරිකානු ඩොලර් මිලියන 19,967ක් නීති විරෝධීව ශ්‍රී ලංකාවෙන් බැහැර වී ඇති බව මේ වසරේ නිකුත් කළ අයි. එෆ්. එෆ්. අන්තර්ජාතික වාර්තාවට අනුව මේ දත්ත සනාථ වී ඇත. එම මුදල් පිළිබඳ සොයා බැලීමට අන්තර් ජාතික සහයෝගය අවශ්‍ය වී ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි. පදනම් ආයතනයේ පෙරේදා (20) පැවැති ‘ප්‍රවේශමෙන් මූල්‍ය …

Continue Reading

සිල් බිඳ ගත් නාමල්ගේ සීල සෙල්ෆියේ සැඟවුණු කතාව (Exclusive)

කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී හ.පා.ම නාමල් රාජපක්ෂ කළ කී දෑ සහ හැසිරුණු ආකාරය මෙරට ජනතාවට අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එදවස නාමල්ලාට පෙනුනේ මෙරට සෑම සියලු දෙනාම ඔවුන්ගේ අතපලල්ලේ වැටුණු වහලුන් ලෙසය. වැඩිහිටි උගත් බුද්ධිමතුන්ට පවා කියා වන්දවා ගත්තේය. හුජ්ජ කොල්ලෙකු වූ නාමල් ඔහු එන විට ජ්‍යේෂ්ඨ ඇමතිවරුන්ව හුන් අසුනින් හැගිටවා ගත්තේය. ‘අපෙන් කාළා එක එකාට කඩේ …

Continue Reading

රාජ්‍ය සේවා මාෆියාවට යහපාලනය බයද..?

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිහු මේ දිනවල විවාදිත කරුණු කිහිපයක් සම්බන්ධව මහජන වධානයට ලක්වී සිටිති. පළමුවැන්න ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට සම්බන්ධ මූල්‍යමය ක්‍රියාවක් දූෂණයක් වංචාවක් බවට ලැබුණ පැමිණිල්ලක් ගැන නීතිය ක්‍රියාත්මක වීමය. දෙවැන්න රාජ්‍ය විගණන කොමිසම ස්ථාපිත කිරිම පිණිස සැකසුණ විගණන පනතට එරෙහි වීමය. සංචාරක මණ්ඩලයට පාඩු සිදු කළ ගනුදෙනුවක් ගැන විමර්ශනයක් සිදු විය. විමර්ශන ප්‍රතිපලය අනුව, එකී වංචනික ගනුදෙනුවට …

Continue Reading

ලොක්කන්ගේ දැස් වසා යහපාලනය වළ දමන කුප්‍රකට FL & SL සමාගම හෙළිවෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවත් රටත් අගාධයට ඇඳ දැමීමට ඉතා සුක්ෂමව සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටි කුමන්ත්‍රණයක තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. විජාතිකයෙකු වන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (මාමා – Father in Law) සහ ඔහුගේ කුප්‍රකට බෑනා (Son in Law) වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තා වත්මන් රජයේ ප්‍රධානීන් දෙදෙනා ඇතුළු යහපාලන ආණ්ඩුවත්, මෙරට ආර්ථිකයත් මුළුමනින්ම විනාශ කර දමා පිටමං වීමට …

Continue Reading

ජනපති මෛත්‍රී මේ තරම් දුක් විඳින්නේ ඇයි..?

පසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක් භාවිත කළ බවත් වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව …

Continue Reading

ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්..?? (විශේෂ)

හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ 2014 දී වෙසක් සඳේ ප්‍රංශයේ එක් රැයක් පහන් කිරීම සඳහා වැය කළ මුදල ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම මුදල එක් රැයකට ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හතලිස් හයකි. හරියටම රුපියල් 2,573,746.87 කි. මෙවැනි එක් රැයක් පමණක් නොව ආර්යා ශිරන්ති එවැනි රැයවල් 04 ක් පහන් කිරීම සඳහා ගෙවා ඇති මේ …

Continue Reading