අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝටි 13,000ක බැඳුම්කර වංචාව වීඩියෝ පටයකින් එළියට! (විශේෂ)

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 13,000ක් වංචා කළ ආකාරය දැක්වෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට...