තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි… ජනතාවටයි…

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත අද (23 වනදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය දැන් සියල්ල සූදානම් කර අවසන්ය. මේ පනත පිළිබදව පසුගිය දිනවල රටේ ලොකු කතිකාවක්‌ද ඇතිවිය. විවිධ පාර්ශව විවිධ ආකාරයට මේ පනත අර්ථ දක්‌වන්නට වීම නිසා රටේ පොදු ජනතාව තුළ...