ඇමති සංශෝධනය – ලැයිස්තුව හැදුවේ 2020 ජනාධිපති ද?
-
RSL
-
May 22, 2017
-
FB මාත්‍රාව
-
0 Comments
නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය නායකයින් කැබිනට් මණ්ඩල සංශෝධනය කළේ තම බලය පුළුල් කර ගන්නටය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදා මෙදා තුර ලංකාවේ පහළ වූ ‘වෙනස්’ නායකයෙකි. ඔහුට තමන්ගේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කොට ගෙන ඇත්තේ ද ‘වෙනස්’ ආකාරයකටය. කොටින්ම කියනවානම් නම් තමන්ගේ දේශපාලනික පරම සතුරා ශක්තිමත්වන ලෙස සහ තමන් බලයට පත් කළ සියළු බලවේගයන්ට දෙකොන පටලැවෙන ආකාරටය. ඇවන්ගාඩ් ඇමති තිලක් මාරපන එකම …
Continue Reading
සතෙන් සතේ එකතු කරලා හෝටලේ ගත්ත මැදවච්චියේ ලොකුවිතානගේ කථා වස්තුව
-
RSL
-
January 4, 2017
-
FB මාත්‍රාව
-
0 Comments
ඩුබායි රස්සාවක් කරලා සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ‘ඩුබායි මැරියට්‘ හෝටලේ ගත්ත මැදවච්චියේ නන්දන ලොකුවිතාන, බැසිල් ගේ කිව්වට ඔරුවල වානේ සමාගමේ අයිතියට නම ලියවෙලා තිබුණ ලොකුවිතාන හෙට (ජනවාරි 5) හොරණ රබර් කම්හලක් අරිනවා. යහපාලන රජය පළමු වතාවට අගමැතිතුමාගේ උපදෙස් පරිදි අවුරුදු 99 ට අක්කර 100 ක් මේ සමාගමට දෙනවා. (දැන් ආයෝජන මණ්ඩලය සාමාන්‍යෙයන් දෙන්නේ 40 අවුරුදු බද්දට අක්කර 50 …
Continue Reading
වෙලගෙදරට බෙදපු හැන්දෙන් යෝෂිතට බෙදන්නැත්තේ ඇයි..?
-
RSL
-
June 25, 2016
-
FB මාත්‍රාව
-
0 Comments
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියකුගේ ද උපදෙස් පරිදි පුද්ගලයන් පැහැර ගත් පිරිසකට එරෙහිව හා මිනිස් ජාවාරමේ යෙදුණු පිරිසකට එරෙහිව සාක්කි ලබා දුන් ලුතිනන් කර්නල් කේ සී වෙලගෙදරගේ ජ්‍යෙෂ්ඨත්වය ස්ථාන හතරකින් පහත දමද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට කිසිදු ක්‍රියාමාර්ගයක් නාවික හමුදාවෙන් නොගෙන හැඳි දෙකකින් බෙදන බව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කියැවිණි. …
Continue Reading
මල්වඩම් අනවශ්‍යයි!
-
RSL
-
June 9, 2016
-
FB මාත්‍රාව
-
0 Comments
මොහොමඩ් අලි ගිය සතියේ මැරුණා. ලෝක ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙක් හැටියට වගේ ම එයාගේ දේශපාලනික මැදිහත්වීම, ඉස්ලාම් ආගමට හැරීම වගේ ම පස්සෙ කාලෙක පාකින්සන් රෝගයට ගොදුර වීම ගැනත් මම අහලා තියෙනවා; එයා අති දක්ෂ ක්‍රීඩකයෙක් වගේ ම ශ්‍රේෂ්‍ඨ පුද්ගලයෙක් කියන එන ගැනත් මට විවාදයක් නෑ. ඒත් එතනින් එහාට මට පුද්ගලික ව එයා ගැන එහෙම ලොකු හැඟීමකුත් නෑ; මට බොක්සින් ගැනත් කිසි …
Continue Reading
පිටිදූවේ සිරිධම්මට අභියෝගයක් !
පිටිදුවේ සිරිධම්ම (වැරදුණා සමන්තභද්‍ර) නිවන් අවබෝධ කරගත්තානම් යහපති. මා මේ ලියන්නේ පිටිදූවේ සිරිධම්ම නමැති කාලයක් මෙරට වැඩ වාසය කළ හිමියන් පිළිබඳවය. සිරිධම්ම ගිහියකු කාලයේ හිටියේ අපේ පාසලට අල්ලපු පාසලේය. මේ පාසලේ සිටින්නේ පෙම්වතුන්ය. මා මහින්දයේය. සිරිධම්ම රිච්මන්ඩ් විද්‍යාලයේය. අප දෙදෙනා ම එකම පන්තිවලය. පාසල් යන කාලයේ ද ඔහුට අපූරු හැකියාවක් තිබිණි. ඒ වෙසක් හා පොසොන් කාලයේ දී තොරණවල කවි කීමේය. …
Continue Reading
කිරි කන්නේ බලාගෙනයි – ඔබේ අවධානය පිණිසයි!
-
RSL
-
April 12, 2016
-
FB මාත්‍රාව
-
0 Comments
මේ කිරි හට්ටිය මම අද (11) දා උදේ පාන්දර මිල දී ගත්තේ ගාල්ල නගරයෙන් කිලෝ මීටර හතක් පමණ ඈත ගමක දී. පුදුමය කියන්නේ මේ කිරි හට්ටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ දී කිරි දොවා මුදවන්න අඩුම ගණනේ දවසක් හෝ දෙකක් ගත වනවා. නමුත් මෙහි නිෂ්පාදන දිනය සටහන් කරලා තියෙන්නේ අද (11) දා පොළොන්නරුවේ ඉදලා මුදවපු කිරි හට්ටියක් ගාල්ලෙනුත් ඇතුලේ ගමකට …
Continue Reading
ජොගින් ට්‍රැක් සහ තාර පාරවල්!
-
RSL
-
March 29, 2016
-
FB මාත්‍රාව
-
0 Comments
අර කඩලා දැම්මයි කියන මීටර් 450 ක ජොගින් ට්‍රැක්කෙකට කෝටි 8 ක් ගිහින්ලු නේ? වෙන්ඩත් ඇති ඉතින්. ඔය ජොගින් අනං මනං එව්වා හොඳ පොෂ් එකට හදන්ට වෙනවා ඇතිනේ. මං දන්නෑ ඕවා. මේ පින්තූරේ අපි ගම්මු කට්ටිය එකතුවෙලා හදපු පාරක තාර දාන සීන්ස් එකක්. පලල අඩි අටයි. දුර දෛවෝපගත ලෙසම මීටර් 450 යි. ගම්මුන්ගේ තරමක මහන්සියයි, අමතරව ගමෙන්ම එකතු කරගත්තු ලක්ස …
Continue Reading
යහපාලනයේ සුපිරි බිස්නස් මොළ ටික!
-
RSL
-
March 23, 2016
-
FB මාත්‍රාව
-
Sri Lanka Law
-
0 Comments
මහින්දගෙ වැරදි තක්කඩි ආර්ථික කළමණාකරණය ගැන රනිල් දුන්න පොර ටෝක් නිසා අපි හිතුවෙ මෙයා ආවොත් බිස්නස් නග්ගල මිනිස්සුන්ට සල්ලි උපයන්න මාර අවස්ථා ලැබිල ක්‍රය ශක්තිය හේම වැඩිවෙලා නිකන් මොකක්ද වගේ වෙයි කියල. දැන් අවුරුදු 2 තටත් ලඟයි නොවැ. පහලින් දක්වන්නේ සුපිරි යැයි සිතූ බිස්නස් මයින්ඩ් එකක් ඇත්තටම වැඩ කරපු විදිහ පෙන්වන්න. * තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර සඳහා ප්‍රාදේශීය ලේකම් …
Continue Reading
එ.ජා.ප ගොන්පාට්!
ඉහවහා යමින් තිබෙන යූ.ඇන්.පී ගොන්පාට් සීමා කර ගැනීම කෙරෙහි ඔවුන් සැලකිලිමත් විය යුතුය. රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉන්නේ චන්ද්‍රිකාට, මෛත්‍රීට, ජ.වි.පෙට පින්සිද්ද වෙන්නට ය. ඒ නොවෙන්නට අදටත් විපක්ෂ නායක ය. රාජපක්ෂලා බිලියන් වලින් ගහනකොට රනිල් රටේ ප්‍රධාන විපක්ෂයේ නායකයා ය. කරපු මගුලක් නැත. එමෙන්ම එකල දේශපාලන වේදිකාවල දී ඔහු රාජපක්ෂ යන නමවත් කියන්නට පැකිළුණු බව අපිට මතක ය. විපක්ෂයේ සිටි …
Continue Reading
එයා හා මෙයා සහ එදා හා මෙදා……
-
RSL
-
March 2, 2016
-
FB මාත්‍රාව
-
FB Mathrawa
-
0 Comments
ඔබ විදෙස් චාරිකා වලදී අධිසුඛෝපභෝගී හෝටල්වල නැවතී, ජනතා මුදල් විශාල ලෙස වැයකර සේවා ලබාගන්නවා නේදැ යි ? පසුගිය රජයේ සිටි විදේශ අමාත්‍ය, රෝහිත බෝගොල්ලාගමගෙන් මාධ්‍යවේදියෙකු වරක් ප්‍රශ්ණයක් ඇසී ය. ඒ සඳහා බෝගොල්ලාගමගේ පිළිතුර වූයේ…”ඔබ මට කියන්නෙ, රට ගිහින් පෙට්ටි කඩේකින් කාලා.. පේමන්ට් එකේ බුදියගෙන එන්න කියලා දැ යි” කියා ය. එය පරණ කතාවකි. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය, …
Continue Reading