ඩුබායි රස්සාවක් කරලා සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ‘ඩුබායි මැරියට්‘ හෝටලේ ගත්ත මැදවච්චියේ නන්දන ලොකුවිතාන, බැසිල් ගේ කිව්වට ඔරුවල වානේ සමාගමේ අයිතියට නම ලියවෙලා තිබුණ ලොකුවිතාන හෙට (ජනවාරි 5) හොරණ රබර් කම්හලක් අරිනවා.
යහපාලන රජය පළමු වතාවට අගමැතිතුමාගේ උපදෙස් පරිදි අවුරුදු 99 ට අක්කර 100 ක් මේ සමාගමට දෙනවා. (දැන් ආයෝජන මණ්ඩලය සාමාන්‍යෙයන් දෙන්නේ 40 අවුරුදු බද්දට අක්කර 50 ක උපරිමයකට පමණයි)
ඒක විවෘත කරන්න අගමැතිතුමා (සමහරවිට ජනාධිපතිතුමත්) යනවා. පෝස්ටර් ගහලා තියෙන්නේ. කවුරුහරි බැසිල් ගේ දුරකතන අංකය දන්නවා නම් අපේ සිවිල් සමාජයේ සාමාජිකයින්ටයි, රංජන් රාමනායක ඇමතිතුමාටයි කියන්න.
ඇත්තටම මේ සල්ලි බැසිල් ගේ නෙවෙයි නම් කාගෙද? කියලා අහගන්න මිසක් වෙන වෙනත් අරෝවකට නොවෙයි ආයුබෝවන්
උපුටා ගැනීම: කීර්තිගේ ෆේස්බුක් පිටුවෙනි
Loading...