උදයංග වීරතුංගගේ මිලියන 225ක බැංකු ගිණුම් 16 ක් අත්හිටුවයි!

Spread the love

යුක්‍රේනයේ හිටපු තානාපතිවරයා මෙන්ම රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු වන කුප්‍රකට උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(04) නියෝග කළා.

මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණ අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 16 අත්හිටුවිමේ නියෝග නිකුත් තළා.

උදයංග වීරතුංගව අත්අඩංගුවට ගැනිම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

RSL

Related Posts