ආචාර ධර්ම,පිළිතුරු දීමේ අයිතියට පයින් ගසා ආණ්ඩුව වෙබ් මර්ධනයක…වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් ප්‍රකාශයක්..

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බව infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අනතුරු අගවා සිටි. ජාතිවාදය මුවාවෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි අවහිර කරමින් සිටි වර්තමාන යහපාලන ආණ්ඩුවේ හා එහි කුපකට නිලධාරින්ගේ …

Continue Reading

පිළිකා මෙල්ල කරන කංසා

සමාජයට දැඩි ලෙස සම්බන්ධ නොවන දෙයක් තහනම් කිරීමෙන් පළක් තිබේ ද? කංසා තහනම ගැන නිවැරදිව අධ්‍යනය කළහොත් එයට හේතු පැහැදිළිව අවබෝධ කරගත හැකි වෙයි. මෙම හේතු හොයා බැලීම පිණිස කියවිය යුතුය. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ එ විට ය. වසර 12,000 කට ඉහත දී මිනිසා කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ කරන විට ගෘහස්ථකරණය කළ පළමු ශාකය කංසා ය. එසේ සිදු කළේ එයින් ලබා …

Continue Reading

පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …

Continue Reading

ජනතාව පිට බදු බර වැඩි කළ මංගලගේ බදු ගැහිල්ල ආණ්ඩුවට පාරාවළල්ලක්! (විශේෂ)

ආර්ථික කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නොවූ වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මංගල අයවැයට අදාළ බදු පනත් ඊයේ(01) සිට ක්‍රියාත්මක වූ අතර මේ වන විට හතරවටේටම ගැසූ එම බදු පනත්වලට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැඟෙමින් පවතී. නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව …

Continue Reading

පාර්ලිමේන්තුවේ මදිවට ආණ්ඩුව රට පුරාම සමලිංගිකයෝ බෝ කරන්න සැරසෙන බවට චෝදනා..

මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (27) “මහජන රාජ්‍ය සභාව” නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි. එහිදි අදහස් දැක්වූ ධම්මරතන හිමියන් ප්‍රකාශ කලේ, …

Continue Reading

වැරදිකරුවන්ට දඬුවම් දීමට පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමට සුදානම් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (Video)

වත්මන් පාලකයින් දූෂිත, මිනීමරු වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බවත්, එයට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිව යුතු බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩිව අවධාරණය කර සිටී. මේ අතර ශ්‍රී ලංකා නිදහස් ඇතැම් …

Continue Reading

රනිල් ඇත්තටම අනතුරේද..?

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන බලපෑමත්, ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවත් ඔහු දරන අගමැති ධුරය යටතේ තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දැරිය නොහැකි බවට හා විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් කරන බලපෑමත් හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ආකාරයේ දේශපාලන …

Continue Reading

කාන්තා රෝහල් ළඟ නොමිලේ කෑමදෙන සංවිධාන ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ ඇයි..?

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල්වල සායන වලට එන බෞද්ධ කාන්තාවන්ට ටිකට්‌ එකක්‌ දීලා නොමිලේ බුෆේ කෑම කන්න දෙන සංවිධානය ගැන රජයට දැනුම් දුන්නත් රජයේ අවධානයක්‌ නැහැ. මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක ඉඳලා ආහාර දෙනවා. මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතුයි. ඒ වගේම මේ ස්‌ථාන වල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතුයි…” යෑයි සමස්‌ත …

Continue Reading

“ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” නා ගනී..!

“පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර ගතවීමට මාස දෙකකට පමණ ඉහතදී “රිවිර” පුවත් පත සඳහා රුපියල් කෝටි පහක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ “රිවිර” පුවත් පත ප්‍රකාශයට පත් කරනු ලබන “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ විශේෂ ලියකියවිලිවලින් සහ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා “රිවිර මීඩියා …

Continue Reading

කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි! ගෝඨාගේ සහචරයින් වහා අත්අඩංගුවට ගනු!

පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය. මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට එරෙහි බලවේග මේ සඳහා වැරදි අර්ථකථන ලබාදෙමින් මෙය කොටි ප්‍රහාරයක් බවත්, යළි කොටි හිස ඔසවන බවටත් වූ ඉතා පහත් මෙන්ම …

Continue Reading