නම දැමූ පසු ගෝඨාගේ පරාජය පෙනි පෙනී රාජපක්ෂවරු පසුබසිති! ගෝඨාගේ නම පෞද්ගලික මතයක් බව කියමින් බැසිල් කථා ගෙතීම අරඹයි
රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ වැල් වටාරම් කථා ගොතමින් සිටින බව පෙනී යයි. ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවේදී පලකර ඇති අදහස් තුළින් …
Continue Reading
ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී නමින් පුද ලද මිනිසකුගේ ප්‍රතිරූපය
පිදිය යුත්තන් පිදීමේ, ඔවුනට ගරුබුහුමන් දැක්වීමේ ‘පුදන ගුණයට’ දිගු ඉතිහාසයක් පවතී. යමෙකු ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. එසේ ගරුබුහුමන් ලබන්නා එහි ගෞරවය රැකීමට නිතැතින්ම සමත් වන්නකු විය යුතුය. එවන් පුද්ගලයකුට ගෞරව සම්මානය පුදන්නා වූ සමාජ සංස්ථාව ද නිතැතින්ම ගෞරවයට පාත්‍ර වනු ඇත. එසේ බලන කල පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමන්, ශ්‍යාමෝපාලි වංශික …
Continue Reading
ක්‍රිකට් අභිරහසක් එළියට! 96 ලෝක ශූරයින් 99දී ගෙදර එවූ තරඟ පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිවෙයි! ICCය වික්ෂිප්ත වෙයි!
-
RSL
-
March 20, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා, පුවත් සහ වාර්තා, මතවාද, විමර්ශන
-
96 Cricket Team, 96 Cricket World cup, 99 cricket world cup, Arjuna Ranathunga, Cricket, Sri Lanka Cricket, Thilanga Sumathipala
-
0 Comments
1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් …
Continue Reading
ඇමෙරිකන් MMA සටන් බිම උඩුයටිකුටු කල ලාංකික තරුණයා.. මාපිලෙකු හා ද්වන්ධ සටනේ ජයග්‍රාහී සමීකරණය
මිනිසා හා ක්‍රීඩාව අතර ඇත්තේ ආත්මීය බැඳීමකි. ක්‍රීඩාව මිනිසාගේ එදිනෙදා ක්‍රියාකාරකම් උද්වේගකර වේදිකාවක් මතට ගෙන ආවේය. එපමණක් නොව ඔවුහු ඊට උත්තරීතර වතක්ද ආරෝපනය කළහ. එහි මෞලි මංගල්‍ය කූඨප්‍රාප්තියට පැමිනියේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරිනි. ‘ඔලිම්පික්’ ක්‍රීඩා උළෙලක් පමනක් නොව දෙවියන් උදෙසා පවත්වන පූජාවක් ද වූයේය. ලාංකික කෙළිබිමේ ස්වර්ණමය යුගය 80-90 දශකය යැයි පැවසුවහොත් එහි අතිශයෝක්තියක් නොවේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ජන ජීවිතයට කොතරම් සමීපවූයේද …
Continue Reading
නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයටත්, හෑල්ලුවටත් ලක්කරමින් ගෝඨා ගිය අඩිපාරේම මාකඳුරේ මඳුෂ් යයි
නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ සහනය ලැබූ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ යමින් කුප්‍රකට අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ද අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා …
Continue Reading
ඛේමාගේ කොලූවාටත් දැනෙන අලූත් ජනවරමක උණුසුම
මේ දිනවල ලොකුම කතාබහ ඇත්තේ අයවැය පිළිබඳවය. ඛේමාගේ කොලූවා හෙවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අයවැයත් සමග ඒ හා සැබැඳි දේශපාලන කතා ගොන්නක් නිර්මාණය වී ඇත. අයවැයත් සමග නිර්මාණය වී ඇති දේශපාලන වටපිටාව මාධ්‍යයටත් රසට හපකළ හැකි ටොෆියක් බවට පත්වී ඇත. සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරද්දන්න රහස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි. තවත් සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරාජය …
Continue Reading
නීතිය නැමී ගුලිවෙද්දී, ට්‍රැෆික් OIC මරු තුරුලට; මරුවා වෙනුවට බිලි බෝයි දැමීමේ ඉතිහාසය එදා සිට අද දක්වා..
පසුගිය මාර්තු 01 වනදා බීමතින් රිය පදවා, අනතුරක් සිදුකොට දෙදෙනකුට තුවාල සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්තට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක විය. එහෙත් හිටපු ඇමතිවරයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු ප්‍රභූන්යැයි සිතමින් රට කන අධමයින්ගේ පුතුන් විසින් පසුගිය පෙබරවාරි 24 වනදා බම්බලපිටියේදී අනතුරට ලක්කර එයින් නොනැවතී එම රියෙන්ම ඔහු යටකර …
Continue Reading
“මෛත්‍රී ඇත්තටම හරිද..?”
දිවයිනේ ප්‍රදේශ ගණනාවක “පොඩි මිනිසුන්ගේ පන්තිය” නැමැති සංවිධානාත්මක කණ්ඩායමක් විසින් “මෛත්‍රී හරි” නමින් අද(05) පොස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනු දක්නට ලැබිණ. කොළඹ තදාසන්න නගරවල විවිධ තේමා යටතේ අලවා තිබුණු මෙම පෝස්ටර් මඟින් ජනාධිපතිවරයා ඉලක්ක කරගත් බවක් පෙනෙන්නට තිබේ. “හොරකම් නොකරපු, උරුමය ගරු කරපු, නරකම තැන්වල හොඳම දේ කරපු, අත්වල ලේ නැති” මෛත්‍රී හරි වශයෙන් පවසා තිබිණ. මෙම “පොඩි මිනිසුන්ගේ පන්තිය” …
Continue Reading
ඔරියන්ට් ෆිනෑන්ස් නමින් හොර FD!, මූල්‍ය ආයතන කඩා වැටීමේ ඇත්ත කථාව එදා සිට අද දක්වා..
පසුගියදා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් ආයතනය කෙරේ බල පවත්වන පරිදි විශේෂ නියෝග මාලාවක් පැනවූයේය. ඊට හේතු වූයේ ද ෆිනෑන්ස් ආයතනයේ සොහොන් ලකුණු මහ ජනතාවගෙන් වසන් කිරීම ව්‍යවසනයකට අත වැනීමක් වීමය. මහ බැංකුව පැනවූ නව නියෝග අනුව තැන්පතු භාර ගැනීම මුළුමනින්ම අත්හිටුවූයේය . වාණිජ ණය දැඩි සීමාවන්ට ලක් කලේය. කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම දැඩි කොන්දේසි වලට යටත් කලේය. තැන්පතු රු …
Continue Reading
විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07ක් නඩු දමති..
ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල කළ කථාව. ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වය නොසලකා පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද පාරලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ද චෝදනා නගා ඇති බැවින් ද නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කළ ආකාරය පිළිබඳ සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින් …
Continue Reading